Jo & yun ra එතන කතා කකා ඉද්දිත් tae yun ra ට call කලාට yun ra answer කලේ නෑ . ඒ හින්දා tae jo ගේ number එකට call කලේ එයා ඉන්න තැනක් jo දන්නවා ඇති කියලා හිතලා .
Jo phone එක table එක උඩ තියලා තිබ්බේ . ඒ නිසා yun ra දැක්කා tae jo ට call කරනවා
Jo - oh tae call කරන්නේ ඔයා එයාට කතා කලේ නැද්ද . 🙄ඉන්න මන් බලන්න .😌
Jo එහෙම කියලා phone එක අතට ගද්දී yun ra phone එක ඇදලා ගත්තා .
Yun ra - ම්ම් tae කියන්න .😐
Tae - ඔයා jo එක්කද ඉන්නේ ගෙදර එන්නේ නැද්ද 😶. දැන් වෙලාව කීයද කියලා දන්නවා ඇතිනේ 🤐
Yun ra - මායි jo යි කනව ඔයත් කාලා නිදාගන්න . මන් එන්න පරක්කු වෙයි.🙂😶
Tae - ඒත් yun ra 😣, hello... yun ra ...🤐😑
Yun ra ඒ වෙනකොටත් call එක cut කරලා තිබ්බේ .
◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
Tae ' s home
Yun ra jo එක්ක ඉදලා ගෙදර එද්දී රෑ 12 යි . Tae නිදි ඇති නිසා එයා එයා ගාව තිබ්බ යතුරෙන් දොර ඇරගෙන ඇතුලට ආවා .
Tae නිදාගන්නේ නැතුව sofa එකේ ඉදගෙන ඉදලා yun ra ආපු ගමන් නැගිටලා එයා දිහා බලන් හිටියා .
Yun ra tae ව ගනන් ගන්නේ නැතුව එයාගේ coat එකයි සපත්තු දෙකයි ගලවලා tae ව පහු කරලා යන්න හදද්දී tae එයාගේ අතින් අල්ලගත්තා .
YOU ARE READING
🖤BROKEN HEART 🖤
Fanfictionපෙම්වතියක් යනු එක් අවශ්යතවයක් පමණක් ලෙස සිතූ ඔහුට කලකදී හමුවූ එක් යුවතියක් ඔහුගේ ජීවිතයම උනා.. තාත්තගේ ආදරය ලබා ගැනීමට නොහැකි වූ ඇයට අම්මා ඇයගේ හැමදේම උනා . නමුත් එක් පාපතර මිනිස්සු කල්ලියක් නිසා ඇයට අම්මාවද අහිමි උනා... ආදරය කියන්නේ ලබා ගැනීමම නො...