Tae - yun ra ඔයා ....🙄😯
Yun ra - ම්ම් මන් තමා 😌. ඔයාගේ dad කිව්වනේ මෙහෙට එන්න එපා කියලා ඉතින් වෙස්වලාගෙන ආවා .😁
Tae - මොකටද මෙහෙට ආවේ ... ආ gum එනවා කිව්වා . 😐🤨
Yun ra - මට එන්න උවමනාවක් තිබ්බේ නෑ ඕයි . හැල්මොනී තමා කිව්වෙ මේ කෑම ටික ගිහින් දෙන්න කියලා . 🤐😒
Tae - ඕයි ...😐. ආශ් .... එන්න එන්නම මේ කෙල්ලට මට තියෙන තැන අඩු වෙනවනේ . 😒😖
Yun ra - මොනාද ඔයා තනියෙම කියවන්නෙ . .🙄 කමක් නෑ එහෙනම් ඔයා කන්න . ඊටපස්සේ ගෙදර එන්න
මන් යනවා . 😑Yun ra ආයිත් cap එක දාගන්න හදද්දී එයා office එකේ windows තියෙන තැනට ගියා .
Yun ra - woww මෙතන ඉදන් බැලුවම මාර ලස්සනයි 🤩
Tae ත් ආවා එතනට .
Yun ra - hi .. මම yun ra . ඔයාලට කොහොමද 😛😛
Yun ra අතවනලා ඒ පාරේ යන වාහන්වලට එහෙම කිව්වා .
Tae - පිස්සි . එයාලට ඇහෙන්නේ නෑ අනේ .😂😋😆
Tae එහෙම කියන ගමන් yun ra වන වන හිටපු අත අල්ලලා පහලට කලා .
ඊටපස්සේ දෙන්නම ටිකක් වෙලා එතන ලස්සන බල බල හිටියා .
Tae - ඔයාට ඊයේ රෑ වෙච්ච දේවල් මතක ද😊😉
Yun ra - මන් හිතන්නේ මට දැන් යන්න ඕනේ . යන්නම් tae 🙂😐
Yun ra ඒක මගහරින්න ඕන නිසා ගියා ආයිත් tae ගේ table එක ගාවට .
Tae yun ra ලගට ඇවිල්ලා එයාව table එක උඩින් තිබ්බා .
YOU ARE READING
🖤BROKEN HEART 🖤
Fanfictionපෙම්වතියක් යනු එක් අවශ්යතවයක් පමණක් ලෙස සිතූ ඔහුට කලකදී හමුවූ එක් යුවතියක් ඔහුගේ ජීවිතයම උනා.. තාත්තගේ ආදරය ලබා ගැනීමට නොහැකි වූ ඇයට අම්මා ඇයගේ හැමදේම උනා . නමුත් එක් පාපතර මිනිස්සු කල්ලියක් නිසා ඇයට අම්මාවද අහිමි උනා... ආදරය කියන්නේ ලබා ගැනීමම නො...