🖤chapter 10 🖤

169 32 16
                                    

හැල්මොනී එහෙම කියලා එතනින් ගියා . Yun ra tae දිහා අමුතුවට බලලා එතනින් ගියා .

In the morning .....

Tae - හැල්මොනී මන් කියන දේ අහන්නකෝ dad ට මුකුත් කියන්න එපා . 😐ඒ වෙලාවේ මට සිහියක් තිබුනේ නෑ . මන් ඒ කෙල්ලට කැමති නෑ🤐🙄

හැල්මොනී - මට ඔයාගේ කැමැත්තෙන් අකැමැත්තෙන් වැඩක් නෑ 😒ඒ ලමයගේ ජීවිතේ සෙල්ලමක් කියලාද හිතන් ඉන්නේ . මන් ඊයේ රෑම ඔයාගේ dad ට කතා කලා එයා අද රෑ වෙද්දී මෙහෙ ඉදී . හෙට ඔයා ඒ ලමයව කසාද බදිනවා එච්චරයි .😌

Tae - හැල්මොනී ඒත් ........🤐🤨😥

හැල්මොනී එතනින් ගියා .

Tae - ආශ්...... දැන් dad පුලුවන් නම් මාව මරයි .😖😩

At the night 🌙

Tae 's dad seoul වලට ඇවිල්ලා කෙලින්ම ගියේ  හැල්මොනී එක්ක කතා කරන්න . මොකද gum ව එයාලගේ business වලට ගොඩක් වටින නිසා එයාව නැති කරගන්න බැරි නිසා

Tae 's das හැල්මොනී ගේ කාමරේ ඉදන් එලියට ආවා එයා එනකන් එතන tae බලාගෙන හිටියා .

Tae ' dad - හැල්මොනී කියන දේ අහන්නෙ නෑ . ඔයා yum ra ව හෙට බදින්න . හැල්මොනී ටික දවසකින් මෙහෙන් ගියාම එයාව divorce කරලා දාන්න . මන් Mr .lee එක්ක කතා කරන්නම්. 😌🙂

Tae - oky dad🙂

Tae ' s dad - තව දෙයක් මතක තියාගන්න . Gum ව කොහොමටවත් නැති කරගන්න එපා . ඒ නිසා ඔයා මේ කෙල්ලව බැද්දට කමක් නෑ ලන් වෙන්න කලින් හිතන්න . මගේ business වෙනුවෙන් ඒ කෙල්ලට මට ඕන දෙයක් කරන්න පුලුවන් . මන් හිතනවා මන් ඔයාට කියන දේ තේරෙනවා ඇති කියලා .😶🙂

Tae - හ්ම්ම් තේරුනා dad .😶😐

එතනින් tae ගේ dad ගියාට පස්සේ tae අනිත් පැත්ත හැරිලා යන්න හදද්දී එතන yun ra හිටියා .

Yun ra - ඔයා ඇයි ඔයාගේ life එක අනිත් අයට ඕන විදිහට ගෙවන්නේ 😏🙄

Tae - ඔයාට මේවා තේරෙන්නේ නෑ . මේ අහ්න්න මන් ඔයාව බදිනවා තමයි එහෙමයි කියලා අපි අතර කිසිම සම්බන්ධයක් නෑ හරිද .😒😌

Tae එහෙම කියලා එතනින් ගියා .

Yun ra ඒ කසාදෙට කැම්ති මොකද එයා ඇත්තටම tae ට කැමති නිසා .

 🖤BROKEN HEART 🖤Where stories live. Discover now