The next day morning .....
Yun ra උදේම නැගිටලා ගියා rooftop එකට tae ව ඇහරවන්න .
Yun ra - tae ... tae නැගිටින්නකෝ tae oppaaa ... 😣😑
Yun ra එහෙම කියලා tae ට පයින් ගැහුවා .
Tae - ආශ් ... රිදුනා ... 😏
Yun ra - oppa නැගිටිලා එන්න පහලට මන් යනවා . 😐🙂
Tae - පොඩ්ඩක් ඉන්න oppa ...🙄ඔයා මට oppa කියලා කතා කරන්න ගත්තේ කවදා ඉදන්ද 🤔🤨
Yun ra - අද ඉදන් ඇයි ඒකේ මොකක් හරි අවුලක් තියෙනවා ද 🙂😏
Tae - ඔව් මන් කැමති නෑ tae කියලා කතා කරන්න. එතකොට තමයි මට ඔයා මගේ wife කියලා පොඩි ගැම්මක් එන්නේ 😋😁
Yun ra - බෑ . Tae oppa bye මන් යනවා 😁. ආ ඔයා අර සරසලා තිබ්බා ඒවා සස්සනයි ඒත් sorry මට jo එක්ක ඉන්නකොට ඔයාව අමතක උනා . 🤐🙂
Yun ra එහෙම කියලා එතනින් යන්න හදද්දී tae ඉක්මනට නැගිටලා yun ra ගේ ඉස්සරහට ආවා .
Tae - ඔයා දන්නවද මන් ඒකට කොච්චර මහන්සි උනාද කියලා .😏 ඒ මදිවට ඒක කියන ලස්සන . මමයි ඔයාගේ husband හරිද .🤨😑
Yun ra - ම්ම් එහෙමද මගේ husband . හා හාකෝ . 🙂
Yun ra ආයිත් එතනින් ගියා පඩිපෙළ පහලට යන්න . Yun ra ගේ mood එල අවුල් වෙලා වගේ තිබ්බ නිසා tae ඒක වෙනස් කරන්න yun ra පඩිපෙළවල් බැහැ බැහැ ඉද්දී yun ra ලගට ගිහිල්ලා එයාව ඉස්සුවා .
( tae yun ra ව ඉස්සුවේ මේ විදිහට )
Yun ra - tae මාව බිමින් තියන්න please🙄😐
Tae - බෑ එහෙනම් මට morning kiss එකක් ඕනේ . 🤐😋
Yun ra - මොනා ඒ මොනාද ඒ හරි හරි ඕන දෙයක් දෙන්නම් . 😑මාව ඉක්මනට බිමින් තියන්න .🙄
Yun ra ගොඩක් බයවෙලා එයාව බිමින් තියන්න කිව්වේ tae එයාව උස්සන් ඉන්න විදිහට එයාගේ බඩ තද වෙලා බබාට මොකක් හරි වෙයි කියලා හිතුන නිසා .
YOU ARE READING
🖤BROKEN HEART 🖤
Fanfictionපෙම්වතියක් යනු එක් අවශ්යතවයක් පමණක් ලෙස සිතූ ඔහුට කලකදී හමුවූ එක් යුවතියක් ඔහුගේ ජීවිතයම උනා.. තාත්තගේ ආදරය ලබා ගැනීමට නොහැකි වූ ඇයට අම්මා ඇයගේ හැමදේම උනා . නමුත් එක් පාපතර මිනිස්සු කල්ලියක් නිසා ඇයට අම්මාවද අහිමි උනා... ආදරය කියන්නේ ලබා ගැනීමම නො...