🖤chapter 13 🖤

152 31 4
                                    



Yun ra එතනම් බිම ඉදගෙන කල්පනා කරලා ආයිත් නැගිට්ටා කාමරේට ට යන්න . ඒ එක්කම bell එක ring උනා .

Yun ra දොර ඇරියම හිටියේ gum .

Gum - ඔයා වැඩක්ද🙂🙄

Gum එහෙම ඇහුවේ එයාගේ අතේ සෝජු තිබ්බ bag එක උඩට කරලා පෙන්නන ගමන් .

Yun ra හා කියලා දෙන්නම table එකක ඉදගත්තා . සෝජු ටිකත් මේස උඩින් ලෑස්ති කරලා .

දෙන්නම සෝජු ටිකක් glass දෙකට දාලා චියර්ස් කියලා බීගෙන බීගෙන ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෙන්නම සෝජු ටිකක් glass දෙකට දාලා චියර්ස් කියලා බීගෙන බීගෙන ගියා .

Yun ra - මොනවද ඔයාට කියන්න තියෙන්නේ 🙂🙄

Gum - tae ඔයාට ආදරේ කරනවා .😌🙂

Gum එහෙම කියලා තව වීදුරුවක් බිව්වා.

Yun ra - එයා ඔයාට එහෙම දෙයක් කිව්වද .🙄 අපි දෙන්නා අතර එහෙම දෙයක් නෑ . 🙂

Gum - ඔයත් එයාට ආදරේ කරනවා 🙂.

Yun ra - ඔව් මන් එයාට ආදරේ කරනවා .🙂😌

Yun ra පොඩ්ඩක් කලබලෙන් වගේ තව වීදුරුවක් බීලා දැම්මා .

Gum - මට ඔය දෙන්නා දෙන්නට දෙන්නා ආදරේ කරන එක වැඩක් නෑ .🙂 Tae ව මට ඕන . අපි දෙන්නා මැද්දට ඔයා එන්න එපා . 🙂😌

Yun ra - මන් දන්නේ නෑ gum ඔයාට කොහොමද මේක තේරුම් කරන්නේ කියලා 😣. හැල්මොනී ගිය ගමන් මන් divorce papers වලට sign කරනවා . අනිත් එක tae ඔයාට කැමති නම් දැන්ම මම එයාගෙන් අයින් වෙන්නම් . 🙂😌

Gum - ඔයාට එයාව මන් නිසා අතාරින්න පුලුවන් උනාට මට එයාව කිසි දෙයක් නිසා අතාරින්න බෑ . 🙂ඒක තමයි අපි දෙන්නගේ වෙනස . ඔයා නැති උනාට මට එයාව හොදට බලාගන්න පුලුවන් .😌

Yun ra මුකුත් කියන්නේ නැතුව gum ගේ මූන දිහා ටිකක් වෙලා බලන් ඉදලා සෝජු බෝතලේ අරන් බීගෙන බීගෙන ගියා .

 🖤BROKEN HEART 🖤Where stories live. Discover now