එයා ඒක එයාටම කියාගෙන tae ට පේන්නේ නැති වෙන්න එලියට ගිහින් tae ගෙදර යන්න කලින් එයා ගෙදර ගියා .
Yun ra ගෙදර ඇවිල්ලා ගොඩක් වෙලා යනකන් tae ආවේ නෑ . ඊයේ phone එක පොලේ ගැහුව නිසා yun ra call කලෙත් නෑ .
Yun ra - ඈත් වෙනවා තමා ඒ උනත් තාම මගේ husband නේ . මොනවා කරනවද මන්දා මෙච්චර වෙලා .😏🤔
Yun ra එහෙම හිත හිත දොර අරිනවයි වහනවයි . අරිනවයි වහනවයි . ටික වෙලාවකට පස්සේ දැක්කා tae ගේ car එක එනවා . ඒ නිසා yun ra එයා එනකන් බලන් හිටියේ නෑ වගේ දුවලා ගිහින් tv එක දාලා එක බැලුවා .
Tae car එක park කරලා ඇතුලට ආවා .
Tae - මන් ආවා . ඔයා තාම නිදි නැද්ද . මන් පරක්කු උනා sorry😬 . ඇයි දන්නවද මන් පරක්කු උනේ .😁
Yun ra - නෑ මට දැනගන්න ඕනේ නෑ මන් යනවා මට නිදිමතයි .😏😐
Yun ra එහෙම කියලා ඉක්මනට කාමරේට ගිහින් ඇදට පැන්නා.
Tae - මෙයාට මොකද උනේ . පිස්සු කෙල්ලෙක් 😋😕
Tae හිනා වෙලා කාමරේට ගිහින් wash එකක් දාගෙන ආවා .
Tae - yun ඔයා නිදිද මට දෙන්න දෙයක් තියෙනවා . 😊
Yun ra ට නින්ද ගිහින් තිබුනේ නැතත් එයා නැගිටින්නේ නැතුව නිදි වගේ හිටියා .
Tae ත් ඇදට ගිහින් yun ra දිහාම බලන් හිටියේ එයා නිදි නෑ කියලා දන්න නිසා .
Yun ra ට හිනා යන නිසා yun ra හිනාව තද කරගෙන අනිත් පැත්ත හැරෙන්න හදද්දී tae එයාගේ කම්මුලට kiss එකක් දුන්නා .
YOU ARE READING
🖤BROKEN HEART 🖤
Fanfictionපෙම්වතියක් යනු එක් අවශ්යතවයක් පමණක් ලෙස සිතූ ඔහුට කලකදී හමුවූ එක් යුවතියක් ඔහුගේ ජීවිතයම උනා.. තාත්තගේ ආදරය ලබා ගැනීමට නොහැකි වූ ඇයට අම්මා ඇයගේ හැමදේම උනා . නමුත් එක් පාපතර මිනිස්සු කල්ලියක් නිසා ඇයට අම්මාවද අහිමි උනා... ආදරය කියන්නේ ලබා ගැනීමම නො...