Next day morning ...🌺🌺
Tae උදේම office ගිහින් ආයිත් ගෙදර ආවේ ලොකු ප්‍රශ්නයකින් වගේ . එයා එක්ක එයාගේ assistant & තව office එකේ කට්ටියක් ආවා .
Tae - තමුන්ලට මේ වගේ පොඩි වැඩක් වත් හරියට කරගන්න බෑනේ 😖. මේ project එක cancel උනොත් කොච්චර ලොකු lost එකක්ද අපේ company එකට වෙන්නෙ කියලා මන් කියන්න ඕනේ නෑ නේ තමුන්ලට . 😤😡
Assistant - sorry sir . අපි වෙලාවට check එක යැව්වා☹️ . ඒත් ඒක කොහොමද ගියේ නැත්තේ කියලා දන්නේ නෑ . 😬
Tae - දන්නේ නෑ දන්නේ නෑ එතකොට මොනවද තමුන්ලා දන්නේ.😠🤬
ඒ හැමෝම බිම බලාගෙන හිටියා .
Tae නැගිටලා එතන ගෙදර තිබ්බ හැම බඩුවක්ම පොලොවේ ගැහුවා . ඒ සද්දෙට ගෙදර වැඩ කරන හැමෝම එතනට ඇවිල්ලා බලන් හිටියා . ඒත් yun ra tae ලගට ගිහින් එයාව නවත්තන්න හැදුවා .
තව පොඩ්ඩෙන් yun ra ත් ඉවරයි . Tae ට තරහ ගියාම එයාව control කරගන්න එයාටවත් බෑ . Servent උන්නි yun ra ව ඇදලා ඇරගෙන තියාගත්තා .
ඒ එක්කම එතනට tae ගේ dad ඇවිල්ලා tae ගේ කනට ගැහුවා .
Tae ' dad - මේ විදිහට ද ප්‍රශ්න විසදන්නේ . 😒මන් ඔක්කොම දන්නවා office එකේ වෙච්ච දේවල්. මන් තමුන්ට office එක භාරදුන්නේ වගකීමක් ගන්න පුලුවන් ඇති කියලා හිතලා .😖 මන් තව එක chance එකක් දෙනවා .මේ project එක හරියට වෙන්න ඕනේ . තව දෙයක් ඔයා දන්නවනේ මට වැදගත් වෙන්නේ business විතරයි . ඔයයි businessයි ගත්තොත් මට වැදගත් business . 😌
Tae ගේ තාත්තා එහෙම කියලා එතනින් යන්න හදලා ආයිත් නැවතුනා .
Tae ' dad - අද හවසට මාත් එක්ක යන්න එනවා Mr. Lee ව හම්බවෙන්න එයාගේ දුවත් එනවා . තමුන් එයාව හම්බවෙන්න 😤😡
Tae මුකුත් කියන්නේ නැතුව එතනින් ගියා . අනිත් හැමෝමත් ගියා .
◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
In the evening 🌆🌆
Tae & Mr. Lee ගේ දුව ආවේ කෙම්ලගේ car එකේ . ටික දුරක් යද්දී tae දැක්කා yun ra තනියෙම පාරේ ඇවිදගෙන යනවා .
YOU ARE READING
🖤BROKEN HEART 🖤
Fanfictionපෙම්වතියක් යනු එක් අවශ්යතවයක් පමණක් ලෙස සිතූ ඔහුට කලකදී හමුවූ එක් යුවතියක් ඔහුගේ ජීවිතයම උනා.. තාත්තගේ ආදරය ලබා ගැනීමට නොහැකි වූ ඇයට අම්මා ඇයගේ හැමදේම උනා . නමුත් එක් පාපතර මිනිස්සු කල්ලියක් නිසා ඇයට අම්මාවද අහිමි උනා... ආදරය කියන්නේ ලබා ගැනීමම නො...