Yun ra ඒක අහලා එතනම බිම ඉදගෙන අඩන්න ගත්තා
ටිකක් වෙලා යනකන්ම yun ra එතනට වෙලා ඉදගෙන අඩ අඩ හිටියා
ටික වෙලාවකට පස්සේ කවුද පිරිමි කෙනෙක් yun ra ලගට ඇවිල්ලා කතා කලා
( මැදි වයසේ කෙනෙක් . එයා එක්ක තව bodyguards ලා දෙන්නෙකුත් හිටියා . ලොකු සල්ලිකාරයෙක් වගේ )
Person - දුව ඔයාගේ අම්මට උන දේ ගැන අපිට හරිම කනගාටුයි😌 . එයා ඇත්තටම ගොඩක් හොද කෙනෙක් 🙂
Yun ra - uncle ඔයා කොහොමද අපේ අම්මව දන්නේ😣😐
Person - ඔයාගේ අම්මා ගොඩ කාලෙක ඉදන් මගේ ගෙදර තමයි වැඩකරන්නේ😶 එයාට දුවෙක් ඉන්නවා කියලා දන්නවා උනාට දැකලා නෑ . දුව මොනවා හරි උදව්වක් ඕන උනොත් මට කියන්න😌
Yun ra - ම්ම් අපේ අම්මා කවදාවත් මාව ඒ ගෙදරට ගෙනිත් නෑනේ😣 . Uncle මට job එකක් ඕනේ pls uncle මන් ඔයාලගේ ගෙදර වැඩ කරන්නම් pls uncle . 😔😪
Person - ඒ job එක මට දෙන්න පුලුවන් ඒත් ඔයාගේ අම්මා ඔයාට උගන්නන්න ගොඩක් මහන්සි උනා . එයා කැමති වෙන එකක් නෑ දුවත්..😌
Yun ra - uncle මන් තාම විභාගේ කලා විතරයි . මට job එකක් ඕනේ මේ වෙලාවේ pls 😪
Person - ඔයාගේ කැමැත්තක් එහෙනම් අම්මගේ අවසන් කටයුතු ඉවර වෙලා එන්න . 😁
Yun ra - thank you soo much uncle🤗
ඒ මනුස්සයා එතනින් ගියා
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
After 3 days ...
Yun ra එයාගේ අම්මගේ අවසන් කටයුතු ඉවර වෙලා එයාගේ අම්මා වැඩ කල ගෙදරට එදා රෑම යන්න බඩු ටිකත් ලෑස්ති කරගෙන ගියා .
At the new home.....
YOU ARE READING
🖤BROKEN HEART 🖤
Fanfictionපෙම්වතියක් යනු එක් අවශ්යතවයක් පමණක් ලෙස සිතූ ඔහුට කලකදී හමුවූ එක් යුවතියක් ඔහුගේ ජීවිතයම උනා.. තාත්තගේ ආදරය ලබා ගැනීමට නොහැකි වූ ඇයට අම්මා ඇයගේ හැමදේම උනා . නමුත් එක් පාපතර මිනිස්සු කල්ලියක් නිසා ඇයට අම්මාවද අහිමි උනා... ආදරය කියන්නේ ලබා ගැනීමම නො...