Jungkook's POV
එලාර්ම් එක ඕෆ් කරලා මම ඇදෙන් බැස්සේ අද දවස ගැන මතක් වෙලා හිතෙන් සතුටුවෙන ගමන්. මම අද අලුතෙන් කොලේජ් යනවා. මගේ හීනේ උන තියටර් ඇන්ඩ් පර්ෆෝර්මින්ග් ආර්ට්ස් ඩිග්‍රී එක. ඇක්ටර් කෙනෙක් වෙන්න තියන හීනෙට මම තියන පලවෙනි ස්ටෙප් එක...මම බ්‍රශ් කරගෙන එලියට ආවම මම දැක්කා අම්මා ටී එකත් අරගෙන එනවා.
"ගුඩ් මොර්නින්ග් ඔම්මා."
"ගුඩ් මෝර්නින්ග් බෙබී බෝයි."
"ඔම්මා. මම දැන් 20ක්. බේබි බෝයි නෙවෙයි."
"විස්සක් උනත් මගේ කොල්ලා තාම මට පොඩි ලමයෙක් වගේ තමයි. මෙක බීල ඉක්මනට ලැස්ති වෙලා එන්න. පලවෙනි දවසේ පරක්කු වෙන්න බෑනේ."
මම අම්මගේ අතේ තිබ්බ කප් එක ගත්තට පස්සේ අම්මා දොර වහගෙන එලියට ගියා..අම්මා ටී එක විතරක් නෙවෙයි මගේ ඩ්‍රෙස් එකත් ඇද උඩ ලෑස්ති කරලා තිබ්බා. මම ඉකමන්ට බීලා ඒකත් ඇදගෙන පහලට ගියේ තාත්තා ලෑස්ති වෙන වෙලාවට මම ලෑස්ති වෙලා හිටියේ නැත්තන් ටයිම් මැනේජ්මන්ට් ගැන තාත්තගෙන් ලෙක්චර් එකක් හම්බෙන හන්දා. මම යනකොටත් එයාලා කෑම විත් වාඩි වෙලා හිටියේ. මම තාත්තා ලගට ගිහින් පෙක් එකක් දීලා පුටුවෙන් වාඩි වෙන්න හදනකොටම
දඩාස්ස්ස්
මම හෙමින් ඇස් ඇරලා බැලුවේ කවුද මගේ පුටුව ඇද්දේ කවුද කියලා බලන්න. ඒත් පුටුවක් තිබ්බේ නෑ මගේ ලග. මම නැගිටින්න හදන්කොට ඔලුව වැදුනට පස්සේ මම ආයෙමත් බිම ඔලුව තියාගෙන ඇස් වහගත්තේ මොකක්ද උනේ කියලා කල්පනා කරන්න ඕනේ හන්දා.
මම නැගිට්ටා. බ්‍රශ් කරා. ටී එක බිව්වා. ලෑස්ති උනා. බ්‍රෙක්ෆස්ට් ගන්න ගියා. පුටුවෙන් වැටුනා. ඩයිනින් රූම් එකේ වැටුනම මම කොහොමද මගේ රූම් එකේ ඉන්නේ තවම.
'උදේ පාන්දරම කියවන්න එපා.'
'මමද කියවන්න පටන්ගත්තේ. තමුන්නේ මේක උදේ පාන්දරම ඇදලා ගත්තේ. මටත් ඕනේ නෑ දවසම කාලකන්නි කරගන්න උදේ පාන්දර රන්ඩු වෙලා. '
' මට ඇති වෙලා තමුසෙගේ අදෝනාව හැමදාම උදේට අහගෙන ඉදලා. ඩිවෝර්ස් එක අරන් යන මගුලක යනවකෝ යන්න. '
![](https://img.wattpad.com/cover/279178946-288-k86942.jpg)
ESTÁS LEYENDO
Lilac vs. Lily | Tae × Jin × Kook | Completed
Fanficකවුද කැමති තමන්ගේ ආදරය මරලා දාන්න. මම එයාට ආදරේ කරන තරමටම මගේ ඇග ඇතුලේ පැලවුන මල් පැලයටත් ආදරේ කරා. වේදනාවක් දුන්නට ඒ සුදු පාට මල් පෙති වලට, ඒ සුදු පාට මල් වලට මම ගොඩක් ආදරේ කරා..... 'හැනහකි...' මවාගත්ත ලෝක වල මම දැකපු ලස්සනම දේවල් වලින් එකක් 'හැන...