_ In 1996_
"සේදබ්....සේදබ්...."
ඈශ්ලී කෑ ගැසුවේ ය. සේදබ් කියන්නේ ඈශ්ලිගේ හස්බන්ඩ් ය.
"ඈශ්ලී බේබී....😲😲"
"අහ්...මට අමාරුයි...බබාගේ ඩිලිවරි එක වෙන්නයි යන්නේ...ආහ්...😣😖"
"ජැක්ෆර්......😫😫😫😫 කාර් එක ගන්න ඉක්මනට..මැඩම්ට අමාරුයි..බබා ලැබෙන්න.."
ජැක්ෆර් කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ සේදබ් පවුලේ විශ්වාසය දිනාගත් පරම්පරාව කී. ජැක්ෆර්ගේ හත්මුතු පරම්පරාව ම සේදබ් ගේ පවුලේ රියැදුරු කරපු අයයි. කෙටියෙන් කිව්වොත් මොවුන් හදුන්වන්නේ දඩයම් බල්ලෝ ලෙසටයි. ඒකට හේතුව වන්නේ ඔවුන් අවනත වන්නේ තමන්ගේ ස්වාමියාට පමණී.
සේදබ් කියන්නේ ලොකු සල්ලිකාරයෙක් වගේම කැසිනෝ එකක අයිති කාරයෙකී. ජැක්ෆර් ඉක්මනටම කාර් එක ස්ටාර්ට් කරේ ය. ඒක රතු පැහැ රොල්ස් රෝයි වර්ගයේ කාර් එකකී.
_In 2016_
" බියුක්බබා.....බියුක්බබා..."
( *ළමයි මේ බබෙක්ට නෙවේ අඩගහන්නේ සීයට ටර්කී වලින් කියන්නේ ඒ විදිහ)
"ඕ....අස්ලී මං මෙහේ...."
"ඔහ් මේ ඉන්නේ ඔයා.....මයි වර්ල්ඩ්..."
කියලා දුවගෙන ආව අස්ලී තමන්ගේ සීයගේ බෙල්ල බදාගත්තේ ය හුඟ කාලෙකට කලින් ඔවුන් ගෙදර ආව නිසා ය.
"අම්මෙහ්...මගේ දඟමල්ල...කෝ යාරා...🙄"
අස්ලිගේ සීයා එහෙම ඇහුවේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි එක ලඟ නෑ කියන්නේ අනිවාර්යයෙන්ම මොකක්ම හරි තමයි කියලා දන්න නිසා ය.
YOU ARE READING
HUNTERS [ COMPLETED ✓]
Mystery / ThrillerBlack Eagle හා Cobra යනු ලෝකයක් හොල්ල ගත්ත මාෆියා කණ්ඩායම් දෙකකී. Black Eagle හා Cobra සන්නද්ධ කන්ඩායම් දෙකක් අතර කාලාන්තරයක් තිස්සේ වෛරයක් පැවතුනී. Black Eagle යනු තුර්කිය හොල්ලාගෙන සිටි කල්ලියකි. ඒ වගේම Cobra යනු කොරියාවේ භයානකම කල්ලියයි. මොවුන...