"අස්ලී කොරියාවට ගිහින්..."
ගුස්මාන්ට කියන්න පුළුවන් උනේ එච්චරයි මුරාත් ගුස්මාන්ට කකුලෙන් ගහගෙන ගහගෙන ගියේ දත් මිටි කාගෙන. .
_Sameday in Korea_
ඉංච්යෝන් ඉඳලා ගෙදර යනකන්ම මින් යාරා අස්ලි කතා කර කර ගියත් යාරා වැඩිය කතා කලේ නෑ. වැඩිපුරම කලේ අර දෙන්නා කියොන එක අහගෙන හිටිය එක විතරයි. ටික වෙලාවකට පස්සේ මින් අස්ලි යාරා එක්ක එයාලගේ ගෙදරට ආවේ ය. ගෙදර ගරාජ් එක දැකපු ගමන් අස්ලි යාරා මූණට මූණ බලාගත්තේ නවත්තලා තිබුන Vehicles ටික දැකලය.
කාර් එකෙන් බැහැලා කෙල්ලෝ දෙන්නත් එක්ක ඇතුළට ගිය මින් සෝෆා එකෙන් වාඩි වෙන්න කියලා පෙන්නලා එතැන හිටිය maidට අස්ලිය යාරාට බොන්න cool drinks හදාගෙන එන්න කිව්වේ ය.
"යාරා ඔයා හොඳින් නේද?"
"ම්..අම්..හ්ම්...මං හොඳින්...🙂🙂"
මින් යාරාගෙන් එකපාරටම අහපු නිසා යාරා ටිකක් බය වෙලා වගේ උත්තර දුන්නේ. යාරා දිහා බලාගෙන හිටිය අස්ලී යාරාගේ අත අල්ලගෙන උරහිසට උරහිස තියලා යාරා දිහා බලාගෙන පැද්දුනේ යාරාව සනසන්න වගෙයි.
"යාරාට හුඟක් දුර යන්න බෑ. එයාට කලන්තෙට වගේ එනවා ඒක නිසා වෙන්න ඇති.."
"අහ්...එහෙනම් ඔයාට lime juice එකක් හදන්න කියන්නද මං..?"
"නැහැ නැහැ මින් කරදර කරන්න එපා එයාලට ආයේ..🙂🙂 මං ඇත්තටම හොඳින්.."
කට්ටිය සාලෙට වෙලා කතා කර කර ඉද්දී එතැනට කෑ ගහගෙන ආවේ Taehyung.
"යාආආආආආආආආආආආ ඕඕ..ඔහ් ඕ.. අන්යොං..🙄😐 I mean Hi.."
සාලේ මින් එක්ක හිටිය කෙල්ලෝ දෙන්නව දැකපු Taehyung හයියෙන් කෑ ගහගෙන ආව එක එකපාරටම අඩු කරලා ලැජ්ජාවෙන් bow කලේ මින් දිහා බලාගෙන අසරණ බැල්මක් එක්ක හිනා වෙන ගමන් ය.
"Taehyung පස්සේ කතා කරමු. අහ් මේ ඉන්නේ අස්ලී යාරා.. Turkey යාළුවො දෙන්නා..."
"අන්යොංහසේයෝ...🙂"
අස්ලි යාරා එකට කියද්දී Taehyung ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ පුදුම වෙලා වගේ.
"මින් තමයි අපිට ඉගැන්නුවේ..🤭🤭"
"මි මින්...?😐 ඉගැන්නුවා"
YOU ARE READING
HUNTERS [ COMPLETED ✓]
Gizem / GerilimBlack Eagle හා Cobra යනු ලෝකයක් හොල්ල ගත්ත මාෆියා කණ්ඩායම් දෙකකී. Black Eagle හා Cobra සන්නද්ධ කන්ඩායම් දෙකක් අතර කාලාන්තරයක් තිස්සේ වෛරයක් පැවතුනී. Black Eagle යනු තුර්කිය හොල්ලාගෙන සිටි කල්ලියකි. ඒ වගේම Cobra යනු කොරියාවේ භයානකම කල්ලියයි. මොවුන...