CHAPTER 14

94 22 5
                                    

"යාරා එහෙම කතා කරන්න එපා එයාට..මෙතන හුඟක් ම ඔයාව හැමදේකින්ම එයා cover කරලා වැඩ කරන්නේ.."

"🥺🥺 මට මේවා හංගන්න එපා අස්ලී....ආයේ මෙහෙම කරන්න එපා...අපි එක පවුලක්..🥺🥺"

"යාරා...මං දන්නවා මේ දේ ඔයාට හිත රිදුනා කියලා..ඒත් ඒක ඔයා හරි වෙලාව ආවම දැන ගනියී... එතකන් ඉවසලා ඉන්න.."

" ඔයා හරි පණ්ඩිතයි අස්ලී...😑😑😑"

😂😂😂😂😂

මින් අස්ලී එක්ක හිනා වුනේ යාරා කියපු විදිහට යි.

"හරි අහන්නකෝ අද වැඩෙට ඔයාට මොකක් හරි plan එකක් තියෙනවද මින්..?"

අස්ලි ඇහුවේ yard එකේ එයාලා හිටපු තැන තිබුන Concrete බංකුවට බර වෙන ගමන් ය.

"අස්ලී ඔයාට Sniper rifle පුරුදුයිද..?"

"මට ටිකක් පුළුවන්. යාරාටත් ඒ වගේ. ඒ උනාට දැන් හුඟක් කල්නේ ඒ නිසා හරියටම Sure කරන්න බෑ මින්..🤭🤭"

"හරී දෙන්නා දැන් ඒ ගැන හිතන්න එපා. rifle එකක් පුළුවන් නම් තමයි හොඳ. මොකද මේක පොඩි පිස්ටල් එකකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ.."

"ඔයා යාරාට දැනට කියලා දෙන්න එහෙනම්..."

"මේ මට...ඒත් අස්ලී එතකොට ඔයාට...🥺🥺?"

" ඔයා දන්නවනේ යාරා අනික් හැමදේටම වඩා මං හොඳටම කරන්නේ මේ දේවල් කියලා 😁😁"

"මොකට කියනවද ඉතින් ඒ ගැන..😒😒"

"හරිනේ එහෙනම් මං යාරාට ඒක උගන්නන්නම්.."

" ඕනෙනම් මටත් පුලුවන් ඉතින්...😁😁"

Flirty විදිහට කියාගෙන එතනට ආවේ Taehyung. කෙල්ලෝ දෙන්නම Taehyung දිහා බලලා මින් දිහා බැලුවේ මොනා හරි කියන්න කට හදාගෙන වගේ. උගුර හදන ගමන් වගේ මින් Taehyung දිහා බැලුවේ ඇස් වලින් මූණට අනින්න තරම් තරහකින්.

"මට ඒක කරගන්න පුළුවන් Taehyung 😏😑"

"අරස්සෝ...🤭🤭"

" දැන් ඒකට වෙලාවක් නැහැනේ අපිට..ඒක පස්සේ කරමු..දැනට මේ වැඩේට අපි focus කරමු.."

යාරා එහෙම කිව්වේ අස්ලිගේ ඇගට බර වෙලා උරහිසට අත් දෙක තියන ගමන් ය.

HUNTERS [ COMPLETED ✓]Where stories live. Discover now