CHAPTER 18

98 25 54
                                    

📲
" යාහ්......😤😤"

"අයිෂ් මගේ කන...ඇයි ජින්යොංග්....😑😑"

📲 ගෙදර එනවා මේ දැන්ම.....😑😑

"මලා...😁😁😁.. ඉන්න ඉන්න මං එන්නම්..."

"මොකද වුණේ...?🙄🙄"

" Taehyung...ජින්යොංග් ගෙදර ගිහින්...😂😂😂"

"සනීපයි...🤣🤣🤣"

කොල්ලෝ දෙන්න ඉක්මනට කන්ටේනර් එකත් ඇතුළේ එහෙන්මම තියලා බීටා එකේ අයට ඒක බලාගන්න කියලා ඉක්මනට ගියේ ජින් ඇවිත් ඉන්න නිසා. මොකද අස්ලී යාරා එහෙ කියලා ජින් දන්නේ නැති නිසා. ගෙදර එනකොටම ගේට් එක ඔටෝ ඕපන් උනේ මින් taehyung කාර් එක ඇතුළට දාලා ගේ ඇතුළට යන්න හදනකොට වැඩකාරකමට ඉන්න කොල්ලෙක් දුවගෙන ආවේ ඔළුව පහත් කරගෙන. කවදාවත් වැඩකාරයෙක් මෙහෙම ඉස්සරහට එන්නේ නැති නිසා මින් වගේම තේහියුන් ඒ කොල්ලා දිහා බැලූවේ මරන්න වගේ.

"ජින්නිම් garden එකට එන්න කිව්වා 😣😣😣"

වෙව්ල වෙව්ල කොල්ලා කියද්දී මින් මූණට පාත් වෙලා

"මේක තොගේ පලවෙනි වගේම අන්තිම අවස්ථාව කියලා හිතා ගනින් තේරුණාද...😡😡"

"අපි යමු..ජින්යොංග් බලාගෙන ඉන්නවනේ...😌😌"

කොල්ලෝ දෙන්නා එතනට යනකොට ජින් අත්දෙකම බැදගෙන කෙල්ලො දෙන්නත් එක්ක garden එකට වෙලා ඉන්නවා. ජින් වැඩිමහල් නිසා ටීම් එකම ජින් කියන දේ අහනවා. ජින් වාඩිවෙලා රවාගෙන කොල්ලෝ දෙන්න එන දිහා බලද්දි අස්ලී යාරා හිටගෙන හිටිය විදියටම ඔළුව පහත් කරගෙන දෙන්නට දෙන්නා හොරෙන් බල බල ඇස් වලින් පණිවිඩ හුවමාරු කර ගන්නවා.

"යාහ්....😤😤😤"

ජින් කෑ ගහපු විදියට කෙල්ලො දෙන්නත් ගැස්සිලා ඇස් ලොකු කරගෙන බැලුවේ ජින් කෑ ගැහුවේ කාටද කියලා.

"මින්...🥲🥲"

යාරා ඒක තමන්ට විතරක් ඇහෙන්න කිව්වත් ජින්ගේ මී කන් දෙකට ඒක හොඳට ඇහුණා.

"මෝව්...මොකා....🤨🤨"

"අනී...මියන්හේ....😓😓"

යාරා ආයේ බිම බලාගත්තේ අස්ලී දිහා හොරෙන් බලාගෙන. අස්ලී හිටියේ හිනාව තද කරගෙන ඇස් වහගෙන. හෙමීට අස්ලීගේ අතට මිටි කරගෙන ඉන්න අතින් ගැහුව යාරා අස්ලී දිහා බලලා රැව්වේ හිනා වෙන්න එපා කියන්න වගේ.

HUNTERS [ COMPLETED ✓]Where stories live. Discover now