CHAPTER 3

156 37 56
                                    

කලින් දවසෙම ඉතාලිය ඉඳලා ආවත් පහුවදා උදේ තුර්කියට ආව විදියට යාරා,අස්ලි ගෙදර ගියේ කිසිම දෙයක් නොවුනා වගේ ය.

"එල්දර්...😌"

"ඔව් යාරා මිස් කියන්න..."

"මට පාට්නර් කෙනෙක් ඕනේ...අද රෑට විතරක්.."

"පාට්නර් කෙනෙක් කිව්වේ....🙄"

"අයියෝ එල්දර් ඔයානම් මොකක්ද අනේ...😑😑😑"

"එල්දර් ඔය යාරා කියන්න හදන්නේ එයා එක්ක අද රෑ වැඩේට යන්න එන්න කියලා...😄😄"

කියමින් අස්ලි ඉඳගත්තේ සෝෆා එකේ පුටු පත්තට කකුල් දෙක දාගෙන ය.

"මමද....?🙄"

"නෑ මෙතන වෙන එල්දර් කෙනෙක් ඉනන්වනේ...🙂"

කියමින් යාරා තනියම කියෝගෙන ගියේ ය.

"අස්ලි මිස්..."

"ම්..."

අස්ලි උඩු තොලේ හම හපමින් වම් ඇහේ බැමි උස්සලා ඇහුවේ ය.

"අද රෑ වැඩේට අස්ලි මිස් එන්නේ නැද්ද?"

"එල්දර් ඔයා තාම යාරා කියන්නේ කවුද කියලා දන්නේ නෑ. පිටින් එයා සෙල්ලක්කාර උනාට මේ වගේ වැඩ වලට ගියාම එයා එහෙම නෑ. ඔයාට බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ..😉😉"

කියමින් අස්ලි වාඩිවෙලා හිටිය සෝෆා එකෙන් නැඟිට එල්දර්ගේ උරහිසට තට්ටු කරගෙන ගියේ ඇහි බැම උස්සා ඔළුව පහත් කරන ගමන් ය.

"අස්ලි බියුක්බබා..."

"DON'T WORRY YARA....CAN HANDLE...😑😑"

අස්ලි කිව්වේ තරමක් උස් හඬින් ය.

"අහ් මෙයා බලන්නකෝ...මං බය වෙයි මෙයාට..."

කියමින් අස්ලිට යන්න ඉඩ දීලා ආයේ පස්සට දුවගෙන ඇවිත් අස්ලිගේ කරේ එල්ලීගෙන කාමරේට ගියේ piggyback තියාගෙන වගේය.කෙල්ලෝ දෙන්නම හිනා වෙවී ගියේ පිස්සු කෝලම් දෙකක් වගේ ය.

හිනා වෙන සද්දෙට සාලෙට ඇවිල්ලා කෙල්ලෝ දෙන්නා යන දිහා බලාගෙන හිටිය ඔවුන්ගේ සීයා දෙන්නක්ව බස්සන්න පුළුවන් තරමේ ලොකු කලිසමේ සාක්කුවට අත දාලා ලේන්සුවෙන් නළලේ දහඩිය පිහදලා දැම්මේ මොනා හරි දෙයක් දෙන්නා එක්ක කරන්න යනවා කියලා තේරුණා වගේ ය.

HUNTERS [ COMPLETED ✓]Where stories live. Discover now