CHAPTER 4

143 30 77
                                    

_In Korea two days ago_

ජින් හිටියේ තවත් ඩයමන්ට් ඩීලර් කෙනෙක් එක්ක මීටීන් එකක. ඒ වෙලාවේ ජින්ට කෝල් එකක් ආවේ තේහ්යුංගෙන් ය.

කෝල් එක ආන්ස්වර් කරන්න ඕන නිසා මීටීන් එක වෙලාවේ එක්ස්කියුස් කර පැත්තකට ගිය ජින් කෝල් එක ආන්ස්වර් කලේ එක අතක් සාක්කුවට දාගෙන එතැන තිබුණු colour glass wall එක ළඟට ගිහින් ය.

🐯 : යුංගී හියුංග්ට වෙඩි වැදුණා හියුංග්. අපි දැන් යන්නයි හදන්නේ.

"ගොඩක් bleed වෙනවද කොහෙටද වැදුණේ?🤨"

🐯 : බඩට දකුණු අත පැත්තෙන්. ඔව් හියුංග් හුඟක් bleed වෙනවා. අපි දැන් යන්න හදන්නේ

"මං එනවා දැන්"

කියපු ජින් ජැකට් එක ඇතුළෙන් එලියට අරගත්තු පිස්ටල් එකෙන් ඩීලර්ස්ලා දෙන්නගේ නළලට වෙඩි තිබ්බේ ය. ඒ වෙලාවේ ජින්ගේ මුහුණේ පෙනුම රාක්ෂයෙක් වගේ ය.

" උබ අපිව පාවලා දෙන්නද හැදුවේ 😡😡"

ජින් එහෙම කියන ගමන් ඔහුත් එක්ක ඩයමන්ට් ඩීල් එකේ මීටීන් එකට ආව තරමක් ඔහුගේ උසට සමානව ඉන්න කොල්ලෙක්ගේ මුහුණට ගැහුවේ pistol grip එකෙන් ය. ජින් ගහපු පාරට ඒ කොල්ලගේ තොල පුපුරලා ලේ ආවේ ඉස්සරහ යටි ඇන්දේ දත් දෙකකුත් කඩගෙන ය.

"බොස් මං එහෙම කරන්නේ නෑ ආයේ...අනේ බොස් මාව අත අරින්න..."

කියමින් ඒ කොල්ලා කොච්චර බැගෑපත් උනත් ජින් ඒ කිසි දෙයක් කනකට ගන්නේ නැතුව ඒ කොල්ලගේ කොලර් එකෙන් අල්ලගෙන බිම දිගේ ඇදගෙන ගිහින් තුන් සැරයකට වඩා ඒ කොල්ලගේ ඔළුව colour glass wall එකේ ගැහුවේ වෝල් එකේ වීදුරු කැඩිලා ඒවා වලින් ලේ තව තවත් බිමට වැක්කෙරෙද්දිම ය.

"Mr Jung"

ජින්ගේ ඩ්‍රයිවර්ට කතා කෙරු ජින්,

"මූ හිතන්න ඇති මං කාන්තාරේ ඔටුවෙක් කියලා වෙන්න ඇති. මෙච්චර දවසක් මං බලන් හිටියේ මේ අවස්ථාව එනකං තමයි...😌😌😌"

කියමින් අතේ ගෑවිලා තියෙන ලේ  Mr Jung දුන්න සුදු ලේන්සුවෙන් පිහදාගෙන කොලර් එක කරෙන් හදන ගමන් ඔළුව පැත්තට හරවලා Smirk smile එකක් දාලා එතැනින් ගියේ කොන්ඩෙ අතින් හදන ගමන් ය.

HUNTERS [ COMPLETED ✓]Where stories live. Discover now