CHAPTER 5

133 33 65
                                    

යාරා දුන්නු transparent bag එක ඇතුලේ තිබුනේ Altanගේ මහපට ඇඟිල්ල ය. ඒක දිහා බලපු අස්ලි නළල අතගාමින් හිනා උනේ යාරා දිහා බලාගෙන ය.

ටික වෙලාවකට පස්සේ අස්ලි යාරා ගියේ එයාලටම කියලා හදා ගත්තු රහස් කාමරේට ය. ඒ කාමරේට යන්න තිබුනේ අස්ලිගෙයි යාරාගෙයි ඇදුම් අල්මාරි එක ඇතුලෙන් ය. පිටත පෙනුම නිකන්ම නිකන් අල්මාරි එකක් උනාට එතන තමයි මීට කලින් අස්ලි යාරාගේ තාත්තලා හැම දෙයක් ගැනම සාකච්ඡා කරපු තැන.

බිත්තයටම අලලා හදලා තිබුණ එය ඇදුම් එහාට කලත් දොර පේන්නේ නැති තරම් සූක්ෂම විදියට හදලා තිබුනේ. ඒ දොර අරින්න පුළුවන් අස්ලි නැත්නම් යාරා දාගෙන ඉන්න මාලේ පෙන්ඩන්ට් එකෙන් ය.

පෙන්ඩන්ට් එක රාජාලියකුගේ නියපොත්තක් ආකාරයට හදලා තිබුනේ යතුරක් විදියට පෙනෙන්නේ නැති වෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පෙන්ඩන්ට් එක රාජාලියකුගේ නියපොත්තක් ආකාරයට හදලා තිබුනේ යතුරක් විදියට පෙනෙන්නේ නැති වෙන්න. ඒත් ඇත්තයි දොර අරින්න තියෙන්නේ නියපොත්ත අගින් ය. දොරේ යතුරු කට ඇතුලට  පෙන්ඩන්ට් එක දාලා පහලට ඇදලා දොරේ ලොක් එක අරින්න පුළුවන් විදිහට හදලා තිබුනේ දකින කෙනෙක්ට ඒක පෙන්නේ අල්මාරියේ තියෙන සිදුරක් වගේ ය.

_Back to Korea at KIMINTAE Hospital_


Jin Pov

ඌ කොහොමද හිතුවේ මට මෙහෙම ද්‍රෝහී වෙන්න...😤

ඊටත් කිසි බයක් නැතුව...මේ මට...huh...

ඌ හිතුවේ මං කිසිම දෙයක් දන්නේ නෑ කියල වෙන්න ඇති..

Glass wall එකෙන් මං බලාගෙන හිටියේ හොඳ වෙලාවට. ඌ කොහොමත් දෙපත් නයා කියලා දැනගෙන හිටියට මෙච්චර ඉක්මන් වෙයි කියලා හිතුවේ කවුද...😠😠

මේ විදියට බැලුවොත් කාවත් විශ්වාස කරන්න බෑ.  සිග්මා එකේ බලය තවත් වැඩි කරන්න ඕනේ...

HUNTERS [ COMPLETED ✓]Where stories live. Discover now