එල්දර් ආදෙම්ව අත අරිනවත් එක්කම ආදෙම් ලේ ගලන අතත් අල්ලගෙන බිම දිගේ බඩ ගාගෙන ගියේ අස්ලිගේ කකුල් දෙක ලගට තමන්ට ජීවීත දානය දෙන්න කියලා පින්සෙන්ඩු වෙන ගමන් ය.
"Please don't kill me great gun moll....😭😭😭😭"
"You have to pay for this...😡😡😡"
"ම..මමං කියන ඕනේ දෙයක් කරන්නම්...Please...😭😭😭😭"
"තමුන්ට ඒක හිතන්න තිබුනේ තමුන්ගේ පුතන්ඩියාව මෙහෙට එවන්න කලින්..."
"ඒ හැමදේම කලේ Gray wolvesලගේ order එක නිසයි..😓😓😓"
"තමුන්ගේ පුතාව එවන්න කලින්ම අපි දන්නවා මෙහෙට ඌ එනවා කියලා..දැන ගන්න කැමති නැද්ද කොහොමද කියලා...🤣🤣"
" 😓😓😓😓"
"එදා තමුන් මට බොරුවට conference meeting එකේදි බොරුවට greet කරලා front seat එකට එක්කගෙන ගියේ මාව පෙන්නන්න ඕන නිසා කියලා මං දැනගෙන හිටියේ නෑ කියලද හිතන්නේ...?
හරියටම conference meeting එක ඉවර වෙලා ගෙදර යද්දි තමුන්ගේ පුතා ඇවිත් හිටියේ කියලා අපි දන්නේ නෑ කියලද හිතුවේ අහ් මිනිහෝ...😡😡
මේරිට invitation card එකත් තමුන්ගේ පුතාමනේ දීලා ගියේ.. ඒකත් අපි දන්නේ නෑ කියලද හිතන්නේ..?😡😡
තමුන්ගේ පුතා කරන කියන හැමදේම තමුන්ට නේ report කළේ. Thanks තමුන්ලා දෙන්නා හින්දා Gray wolvesලගේ 5billion දැන් අපේ අතේ 🤣🤣🤣🤣
පව් අර කොහෙන්වත් ආව තමුන්ලගේ ඩීලර්ස්ලා දෙන්නත් අපෙන් මැරුම් කෑවා අන්තිමට...😅😅 "
" මමමං ඔයාලා ගැන කාටවත් කියන්නේ නෑ...මාව අතාරින්න 😭😭😭"
" තමුන් හිතනවද මං එහෙම කරයි කියලා...එහෙනම් තමුන්ට වැරදිලා 😡😡"
ඒ එක්කම අස්ලි දත්මිටි කාගෙන අතේ තිබ්බ පොරවෙන් හැගීම් විරහිතව ආදෙම්ගේ ඔළුවට කෙටුවේ ආදෙම්ගේ ඔළුව දෙකට පැලෙන්න ය. පොරවෙන් ගහද්දිම අස්ලිගේ මුහුණටයි ඇගටයි ලේ විසික් වුනේ සිතුවමක් විදියටයි.
අස්ලි එන්න එන්නම දරුණු තත්ත්වයකට හැරුනේ Gray wolvesලගේ අවධානය තව තවත් එයාලට වැඩි වෙද්දී. හැබැයි අස්ලි යාරා කවදාවත් තමන්ගේ Identity එක ගැන දැන ගන්න ඉඩ තිබ්බේ නෑ. දැන ගත්තත් ඒ අය ජීවතුන් අතර හිටියේ උපරිම පැය තුනයි. ලූකස් ට වගේම ආදෙම්ට උනෙත් ඒ දේමයි. ඒකට හේතුව ආදෙම් ලූකස් කියන්නේ Gray wolvesගේ කිට්ටුම සගයන් දෙන්නෙක් වීමයි.
YOU ARE READING
HUNTERS [ COMPLETED ✓]
Mystery / ThrillerBlack Eagle හා Cobra යනු ලෝකයක් හොල්ල ගත්ත මාෆියා කණ්ඩායම් දෙකකී. Black Eagle හා Cobra සන්නද්ධ කන්ඩායම් දෙකක් අතර කාලාන්තරයක් තිස්සේ වෛරයක් පැවතුනී. Black Eagle යනු තුර්කිය හොල්ලාගෙන සිටි කල්ලියකි. ඒ වගේම Cobra යනු කොරියාවේ භයානකම කල්ලියයි. මොවුන...