CHAPTER 8

105 28 87
                                    

අස්ලි වගේම ෆර්දාබ් කාර් එකට නගින්න යද්දී එතැනට ආව මුරාත්

"මිස් උනානේ..."

කියලා අස්ලිගේ කම්මුල අල්ලන්න යද්දී ම අස්ලි මුරාත්ගේ දණහිසට හීල් එකෙන් ගැහුවේ ෆර්දාබ් මුරාත්ට පිස්ටල් එක ඒම් කරද්දී ය. ඒ එක්කම මුරාත්ගේ කණ්ඩායම ෆර්දාබ්ටයි අස්ලිටයි ගන් ඒම් කරද්දී එක පාරට ම එතැනට ගන්ස් ලෝඩ් කරගෙන තවත් කට්ටියක් ආවේ ගන්ස් ඒම් කරගෙන ය.

"අත තියලා බලපන් එකෙක් හරි මේ කෙල්ලට..එකෙක් ඉතුරු වෙන්නේ නෑ 😡🤬"

කියලා ඉනේ ගහගෙන හිටිය පිස්ටල් එක උඩට දික් කරල අහසට වෙඩි තිබ්බේ ය.

"Min....Oh my gosh...😂😂😂"

අස්ලි එක පාරටම Minගේ ඇඟට පැනලා බදාගත්තේ අත් දෙකෙන්මය.

"මං ඒත් බැලුවා ඇයි අද ආවේ නැත්තේ කියලා.."

"නෑ අස්ලී මං වැඩ වගේකට හිර වෙලා හිටියේ. ඒකයි..."

Min අස්ලි එක්ක කතා කරන ගමන් වට පිට බලලා ඇස් වලින් කොල්ලගේ කල්ලියට Muratගේ කල්ලියව පෙන්නුවේ හරියට එතැන ලොකු විනාසයක් කරන්න යනවා වගේ ය.

Murat ළඟට ගිහින්

"උබ Gray wolves ලොක්කා වෙන්න පුළුවන්..හැබැයි මං තමයි The Great Mobs එකේ දෙවැනියා..ඔබේ තාත්තා කරපු දේවල් අපි දන්නේ නෑ කියලා හිතන්න එපා.🙂🙂"

කියන ගමන් Min Muratගේ කොලර් එකෙන් අල්ලගෙන කොලර් එක හැදුවේ බෙල්ල මිරිකන්න බැරිකමට ය.

"අස්ලි...මෙයා..මෙයාව ආශ්‍රය කරන්න එපා..ඔයා දන්නවද මේ කවුද කියලවත්...😤😤"

ෆර්දාබ් අස්ලිගේ අතින් ඇදලා ළගට ගන්න ගමන් Minගේ පැත්තට හැරුනේ දත් විරිත්තගෙන හපා කන්න බලාගෙන ඉන්න දඩයම් බල්ලෙක් වගේ ය.

"ෆර්දාබ්...මං දන්නවා මෙයා කවුද කියලා..ඒ වගේම එයත් දන්නවා මං කවුද කියලා.."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

_In Italy three years ago_

"යාරා..යාරා..."

"මොකද මෝඩයෝ බෙරිහන් දෙන්නේ?...මගේ කන් ඇහෙනවා...😑😑😑"

"අද ඔයා ආවේ නෑනේ university යන්න...."

"ඉතින්... මොකක්ද උනේ..🤨🤨"

HUNTERS [ COMPLETED ✓]Where stories live. Discover now