ෆර්දාබ් කිසිම දෙයක් තව කියන්නෙ නැතුව ඉස්සරහම බලාගෙන හිටියේ තව මොනවා හරි කිව්වොත් අස්ලි හැමදේම ගැන දැන ගනීයී කියන හැඟීම හිතට වද දුන්නු නිසාය.
"ෆර්දාබ්..."
ටික වෙලාවක් කාර් එකේ යන ගමන තිබුණ නිහඬ බව බිඳ දැම්මේ අස්ලිය.
"ඔව් අස්ලී..."
"ෆර්දාබ්...මං මෙච්චර දවසක් මේ හැමදේම හොයා ගත්තේ තනියම යාරා එක්ක. ඉතින් ඔයා හිතනවද මට මේකත් හොයා ගන්න බැරි වෙයි කියලා..😏"
අස්ලී මෙදා සැරේ නම් අහපු ප්රශ්නෙට ෆර්දාබ් ලඟ දෙන්න උත්තරයක් තිබුනේ නෑ.
"ෆර්දාබ් මේ ගැන බියුක්බබාට දැන්ම නොකියා ඉන්න ඒ ඇති..'
"තේරුනා පොඩි මැඩම්..."
ෆර්දාබ් පලවෙනි වතාවට අස්ලිට එහෙම කිව්වම අස්ලිගේ මූණ රතු වෙලා හිනා යන්නත් ආවා. ඒ එක්කම කෙල්ල බිම බලාගත්තේ දැනුන ලැජ්ජාව නිසාමයි.
_At korea_
මින් පැය 9ක වගේ කාලයකට පස්සේ ආයෙම තමන්ගේ මව්රට වන කොරියාවට ආවේ තමන්ගේ private flight එකෙමයි. flight එක land කලාට පස්සේ run away එකෙන්ම කාර් එකට නැගපු ගමන් කොල්ලගේ අතට හම්බුනේ ලොකු ෆයිල් එකක්.
ඒ ෆයිල් එකේ තමයි හැම බිස්නස් එකකම හැම මාෆියා කල්ලියන් ගැනම විස්තර තියෙන්නේ. ඇඳගෙන හිටිය සුදු ෂර්ට් එකේ අත් දෙකත් උඩට කරලා නවා ගෙන ඇස් පොඩි කරන ගමන් ෆයිල් එක දිහා බලාගෙනම හිටිය මින් ,
" Mr Lee ඔයා හියොං ඉල්ලපු දේවල් arrange කලාද?"
"දේ..මං ඒ දේවල් ලෑස්ති කලා..."
"ම්..."
●
●
●
●
●
●
●
●
●
●
●
●
●
●
●
●
●
●
●
●
●
●
●
●විනාඩි කිහිපයකට පස්සේ මින් ගියේ කෙලින්ම ජින්ව හම්බවෙන්න. ජින් තමයි එයාලගේ කල්ලියේ lawyer. මින් එතැනට යනකොට ජින් එයාගේ Client කෙනෙක් එක්ක meeting එකක හිටියේ.
"යා මොනාද මෙහෙ කරන්නේ?🙄"
"හියොං මෙච්චර මේක අදින්නේ ඇයි. මූ මොනාද කියන්නේ..😌?"
"යා යා.. මං ඒක බලාගන්නම්...යනවා..😑😑"
"බො බොස්..."
YOU ARE READING
HUNTERS [ COMPLETED ✓]
Mystery / ThrillerBlack Eagle හා Cobra යනු ලෝකයක් හොල්ල ගත්ත මාෆියා කණ්ඩායම් දෙකකී. Black Eagle හා Cobra සන්නද්ධ කන්ඩායම් දෙකක් අතර කාලාන්තරයක් තිස්සේ වෛරයක් පැවතුනී. Black Eagle යනු තුර්කිය හොල්ලාගෙන සිටි කල්ලියකි. ඒ වගේම Cobra යනු කොරියාවේ භයානකම කල්ලියයි. මොවුන...