_two weeks back_
"ම්....🎶 🎶 🎶 "
ගෙදර සාලයේ මැදක් හරියේ කෙලවරකට වෙන්න තිබුණ ග්රැමෆෝනය ළඟ වාඩි වෙලා හිටිය Murat ග්රැමෆෝනයේ වාදනය වෙන සිංදු වලට සාමකාමී විදිහට අහගෙන ඉද්දී එතැනට ආවේ Guzmanය. Guzman කියන්නේ තනිකරම කපටි හිවලෙක් ය. කාලෙන් කාලෙට වෙස් මූණ මාරු කරන ජාතියේ කෙනෙකි. ඒත් Guzman එක්ක හරියටම වැඩ කරන විදිහ දන්නේ Gray wolves විතරයි.
"Boss...,"
"Mmmmmm"
" cocaine කන්ටේනර් එක පොට් එකට ගිහින්..."
Gray wolves තමයි ඒ වෙනකොට මුළු මාෆියාවේ ම drug traffickers ලිස්ට් එකේ මුල්ම drug kingpinsලා උනේ. කොකේන්, මරිජුවානා, මෙතම්ෆෙටමින් වගේම හෙරොයින් යන හැම drug එකක්ම ටොන් ගනන් supplier කරන්නේ ඔවුන්ගේ drug trafficker Map එක තුලින් හා Aviation distribution routes වලින් ය.
Gray wolves Drug trafficking වලට ඉරණමක් විදිහටත් මාෆායාවේ නම ගියේ Gray wolvesලා පටන් ගැන්මේ ඉඳලම drug dealersලා උන නිසයි.
"😌 well done Guzman..එතකොට අනික් වැඩේ මොකද අපේ ?"
" Boss එතැන පොඩි අවුලක් තියෙනවා.."
" ඒ මොකක්ද? "
ඒ එක්කම Murat වාඩි සාලේ වාඩි වෙලා හිටිය තැනට Gray wolves කණ්ඩායමේ කෙනෙක් එතැනට ආවේ තරමක් ලොකු රෙජිෆෝම් වලින් හදපු සීත පෙට්ටියක් අරගෙනයි.
" Boss මේක Bossට දෙන්න කියලා ගියා.."
"කවුද දුන්නේ..?"
Guzman අහද්දී රෙජිෆෝම් පෙට්ටිය දිහා බලාගෙන හිටිය Murat ආයේ පෙට්ටිය අතේ තියන් ඉන්න කෙනා දිහා බැලුවේ උත්තරයක් බලාපොරොත්තු වෙනවා වගෙයි.
" Boss මේක ගෙනල්ලා දුන්නේ Delivery එකකින්.."
"ඔහොම තියන්න.."
Murat එහෙම කියලා එතැන තිබ්බ ස්ටූල් එකේ උඩින් තියලා ගිය රෙජිෆෝම් පෙට්ටිය අතට ගන්නේ නැතුවම ඇරලා බලලා හයියෙන් හිනා වෙලා කෑ ගැහුවේ යකෙක් වගේ ය. කෑ ගහන ගමන් ඒ පෙට්ටිය ඇතුලින් රෝල් වෙලා ආවේ මනුස්සයෙක්ගේ ඔළුවක්. ඒ මනුස්සයාගේ ඔළුව කපලා තිබුනේ ඇස් දෙකත් ඇරලම තියෙද්දී.
ඒ එක්ක ම එතැන හිටිය Guzman Murat කෑ ගහන දිහා බලාගෙන ඉඳලා
" Boss calm down...මේකට අපි return එකක් දෙමු..😌"
YOU ARE READING
HUNTERS [ COMPLETED ✓]
Mystery / ThrillerBlack Eagle හා Cobra යනු ලෝකයක් හොල්ල ගත්ත මාෆියා කණ්ඩායම් දෙකකී. Black Eagle හා Cobra සන්නද්ධ කන්ඩායම් දෙකක් අතර කාලාන්තරයක් තිස්සේ වෛරයක් පැවතුනී. Black Eagle යනු තුර්කිය හොල්ලාගෙන සිටි කල්ලියකි. ඒ වගේම Cobra යනු කොරියාවේ භයානකම කල්ලියයි. මොවුන...