CHAPTER 17

93 22 41
                                    

"ගුස්මාන්...මං කෙනෙක්ව දැක්කා මේ හරියේ වාඩිවෙලා ඉන්නවා.. පොඩ්ඩක් ඒ ගැන බලලා කියපන් මට..."

"හරි බොස්..."

ගුස්මාන් ගිහින් night club එකේ security controlling room එකට ගිහින් ඒ ටේබල් එකේ වාඩිවෙලා හිටිය කෙල්ලගේ photo එකක් phone එකට අරං මුරාත් ළගට ගියේ ය. ඒ යන කොට මුරාත් තවත් Prostitute කෙනෙක් එක්ක bar එකට වෙලා
Jack,Coke mixed liquor glass එකක් තොල් වලින් හුවමාරු කර ගන්න ගමන් හිටියේ ය.

"බොස් මේ ඉන්නේ ඒ කෙල්ලද...?"

"ම්... හරියටම හරි..ඒත් මෙයා මොනාද මෙහෙ කරන්නේ...🤨🤨 ගුස්මාන් ඒ ගැන හොයලා බලපන්..."

"හරි බොස්..."

ගුස්මාන් මුරාත් කියපු කෙල්ලව ෆලෝ කරන්න යැව්වේ මුරාතුයි ගුස්මානුයි එක්ක හිටිය තව කොල්ලෙක් ව. ඒ මැතිව්. මැතිව් ගුස්මාන්ගේ කීම අහල ගියේ කෙල්ල කොහෙටද යන්නේ කියල බලාගන්න. ටිකක් දුර ගිහින් කෙල්ල එක සැරේම නතර වුණේ තවත් night club එකක. club එක ඇතුලට කෙල්ල ගිය නිසා මැතිව්ත් ගියේ කෙල්ල කොහෙටද යන්නේ කියලා බලන්න.

" අන්යොං යුංගී ඔප්පා.."

"ම්හ්...ඇයි පරක්කු වුණේ...?"

"යාළුවෙක් මීට් වුණා ඒකයි එන්න පරක්කු වුණේ.."

" අස්ලී...එයාට කොහොමද..? ඔයා ගැන එයාලට මොකුත් සැකයක් හිතුනේ නෑ නේද හයාත්...?"

"අනී...ඔප්පා...තේහියුන්....කොහෙද...🥺🥺?"

"😒 මං ඔයාට කිව්වානේ එයා ඔයාට කැමති නෑ. ඒ නිසා ඔයා එයා ගැන හිතේ තියෙන හැගීම් අතැරලා දාන්න. අනික දන්නවනේ හොඳටම තේයුංවා ඕවට කැමති නෑ කියලා...එයා මේ වැඩත් එක්ක ඒවට විතරමයි focus කරන්නේ..."

"මට තේරුණා ඔප්පා...මං දන්නවා එයා මට කැමති නෑ කියලා. ඒත් එයා නිසයි මං අද මෙහෙම ඉන්නේ. එයාට කරදරයක් නොවී ඉන්න මං බලන්නම්...."

"ඔයයි තේහියුන් එකට වැඩ කරන්න උනේ ඔයාගේ contact period එක ඉවර වෙනකං විතරයි. අනික තේහියුන් contact එක වෙලාවට තියෙන business relationship එක contact ඉවර වුණාට පස්සේ තියා ගන්න කැමති කෙනෙක් නෙවෙයි...🙂🙂"

"හ්ම්..... අරස්සෝ...😓😓"

"යාහ්...හයාත්..😩😩 වදයක් ඔයාලා දෙන්නා...අරහේ අරූ බෙරිහන් දෙනවා මට ඔයා ගැන කතා කළාම...😩😩😩"

HUNTERS [ COMPLETED ✓]Where stories live. Discover now