"අස්ලී..."
"ඔව් කියන්න යාරා.."
"බියුක්බබා ට කියන්නේ මොකක්ද මේකට?"
"මොකක් ද?"
"එයා දන්නේ නැහැනේ අපි අපේ අම්මව තාත්තව මරන්න පලිය ගන්න යනවා කියලා.."
"ඔව් ඉතින්...🤔"
"ඉතින් කියන්නේ බූරූ ගෑනියේ..මොනවද කියන්නේ. අපි කොරියාවට යන එක ගැන?"
"අහ් ඒක 😂😁"
"නෑ මේක "
කියු යාරා අස්ලීට මිඩ්ල් ෆින්ගර් එක දික් කලේ අස්ලිට රවන ගමන් ය.
"😂😂😂 ඒ ගැන එල්දර් ට මං කියලා තියෙන්නේ"
"කොයි වෙලේ ද?😳"
"අර කනින් අල්ලගෙන කාමරයට ඔයාව එක්කගෙන ගිය වෙලේ 😂😂"
"හිනා වෙන්න එපා අස්ලී ඒක මතක් වෙද්දි තවම කන රිදෙනවා.."
"කොහොමද අපි අද නෙවේ ඊයේ ආවේ ඒ ආව ගමන් පබ් එකට ගියා කියලා දැන ගත්.."
"නෝ...ෂ්ෂ්ෂ්...😑😑"
අස්ලි හයියෙන් හිනාවෙන ගමන් කෙල්ලෝ දෙන්නම සීයට හොරෙන් පබ් ගිය එක අහු වෙයි කියන බයට යාරා ඇදේ ඇලවෙලා හිටිය අස්ලිගේ ඇඟ උඩට පැන්නෙ අස්ලිගේ කට අතින් තද කරන ගමන් ය.
"කොහොමද අරක..🤣🤣🤣🤣"
" අර්...අස්ලී....කට කට අනේ 😑😑😑😑"
_The day before_
"හම්මෝ ගෙදර ආවා...."
කියූ යාරා අස්ලිගේ කරට අත දාගෙන කිව්වේ එයාර්පෝට් එකෙන් එලියට ආව ගමන් ය. එල්දර් කලින් ම ඇවිල්ල හිටිය නිසා අස්ලීටයි යාරාටයි බලාගෙන ඉන්න උනේ නෑ. කාර් එකේ යන ගමන්,
"එල්දර් අපි එනවා කියලා බියුක්බබා දන්නවද?"
"නෑ අස්ලී මිස්."
😁😁😁
"Let's go to the PARTY........YEAHHHHHHHH.."
කෙල්ලෝ දෙන්නම කෑ ගැහුවේ කාර් එකේ වාඩි වෙලාම උඩ පනින ගමන් ය. කොහොම හරි එල්දර්ට කියලා පබ් එහෙකට ඇරලව ගත්ත කෙල්ලෝ දෙන්නම ඇති තරම් සතුටු වුනේ අවුරුදු ගානක් තිස්සේ එක එක වැඩ වලට හිර වෙලා හිටිය නිසයි.
YOU ARE READING
HUNTERS [ COMPLETED ✓]
Mystery / ThrillerBlack Eagle හා Cobra යනු ලෝකයක් හොල්ල ගත්ත මාෆියා කණ්ඩායම් දෙකකී. Black Eagle හා Cobra සන්නද්ධ කන්ඩායම් දෙකක් අතර කාලාන්තරයක් තිස්සේ වෛරයක් පැවතුනී. Black Eagle යනු තුර්කිය හොල්ලාගෙන සිටි කල්ලියකි. ඒ වගේම Cobra යනු කොරියාවේ භයානකම කල්ලියයි. මොවුන...