CHAPTER 11

85 27 78
                                    

😳😳"

"ඇයි Lucas ඔයා ඇස් ලොකු කරන් බලාගෙන ඉන්නේ..?🙄"

"මේ මාලය..."

"අහ් මේකද මේක මගේ අම්මගේ 🙂"

"අම්මගේ කිව්වේ? "

"මගේ අම්මගේ ඉතින් මේක. මේක විතරයි මං ළග තියෙන එකම මතක සටහන මගේ අම්මගේ..😊"

" ඒක හුඟක් ලස්සනයි යාරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ඒක හුඟක් ලස්සනයි යාරා...🥺"

Lucas යාරා ඉන්න තැනට ආවේ අස්ලියි එල්දර්. 

"ඔයාලා දෙන්නා මොනාද කරන්නේ...?"

"මොකුත් නෑ අස්ලී අපි නිකන් කතා කරගෙන හිටියේ.."

"යාරා එනවද ටිකක් මෙහෙට..😊"

" Lucas ඔයා ගිහින් වැඩක් කර ගන්න."

"නෑ යාරා එයාගෙන් ගන්න වැඩක් තියෙනවා.."

අස්ලී යාරා එක්ක බැල්කනි එකේ කෙලවරට වෙන්න වගේ කතා කර කර ඉද්දී එල්දර් ලූකස් ගාවට ගිහින් ඇස් කොනෙන් බලන ගමන් කට කොනින් හිනා වෙලා අස්ලි යාරා දිහා බලාගෙනම හිටියා.

" එල්දර්..."

"ම්.ඇයි බං?"

"මට මොනාද කරන්න තියෙන්නේ..?"

"පොඩි වැඩක් කරන්න තියෙන්නේ 🙂"

"අහ් ඕකේ ඕකේ..👍"

ටික වෙලාවකට පස්සේ අස්ලි යාරා ඇවිත් අස්ලී ලූකස්ගේ අතට ට්‍රැකිං ඩිවයිස් එකක් එක්ක ටැබ් එකක් දීලා

"අද හවසට ඔයා එල්දර් එක්ක යන්න ඕනේ මේ වැඩේට.."

"හරි මැඩම්..."

අස්ලි යාරා එක්ක පහලට ගියේ දවල් කෑම ගන්නයි. ගෙදර ඒ වෙලාවේ හිටියේ මේරීයි එල්දර් ලූකස් එක්ක අස්ලි යාරා විතරයි. අස්ලි කිසිම කලබලයක් නැතුව කෑම කන දිහා බලාගෙන හිටියේ ලූකස්.

HUNTERS [ COMPLETED ✓]Where stories live. Discover now