🥰Chapter 5🥰

849 171 18
                                    

ජන්ග්වෝන් : එහෙනම් අපි ලයිබ්‍රී එකට යමුද

සෝහා : ආ යමු

_________________________________________

ඒ දෙන්නත් ටිකක් වෙලා ඉදලා ගර්වුන්ඩ් එකට ගියා.කට්ටියත් එක්ක එක එක සෙල්ලම් කරා ඒත් අර නයයි මුගටියයිනම් ( ජිමින්, සෝහා ) ඒ වෙලාවේවත් මුනට මුණ බැලුවේ නෑ දකින දකින සැරේට පුප්පනවා 😂

මීරා :බේබී මම ඔයාව මේ දවස් ටිකේම දැක්කේ නෑ. ඔයා හිටියේ අර ගොඩේ කෙල්ලොත් එක්කද

ජිමින් :මම කාත් එක්ක හිටියම ඔයාට මොකද

මීරා : චීමී බේබී ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ

ජිමින් : මට මුකුත් වෙලා නෑ. අනික මම ඔයාට එක පාරකුත් කිව්වා ඔයා ඔය චීමී  කියන එක නවත්තගන්නවා.මම දැන් යන්න ඕනේ..

මීරා : බේබී......ඔය කෙල්ලෝ ටිකට දැන් පරිස්සමින් ඉන්න වෙයි 👿

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

හෙයුජින් :සෝහා උබ එනවද අපිත් එක්ක ටවුන් යන්න

සෝහා : අපෝ බැ මහන්සි ඕගොල්ලෝ යන්න මම ටිකක් නිදාගන්නවා🥱

ජිවෝන් : අපෝ උබනම්

හෙයුජින් : අපි ගියා එහෙනම්

.
.
.
.
.
.
.

:යෝබසේයෝ මයිකල් මට පොඩි උදවුවක් ඕනේ

: කියන්න සර් මොකද්ද වෙන්න ඕනේ

:මේකයි කෙල්ලෙක් ගැන හොයන්න තියෙන්නේ. මට එයා ගැන විස්තර ටිකක් හොයලා ඕනේ

: හරි සර් මම හොයන්නම්. මට ෆොටෝ එකක් දාන්නකෝ කෙල්ලගේ

: හරි මම දාන්නම්

Time passed

හෙයුජින් :සෝහා....... අපි ආවා මේ දොර අරිනවා......

සෝහා : එනවෝ.....

ජිවෝන් : මහාමේරු පර්වතේ වගේ ඔතන ඉන්නේ එහාට පලයන් 🙄

සෝහා : මොකෝ මෙච්චර රෑ උනේ

ජිවෝන් : එච්චර රෑ උනාද නෑනේ තාම හතයි වෙලාව 🤣

සෝහා : අද රෑට කන්නේ නැද්ද මට බඩගිනි

හෙයුජින් : අපි දෙන්නා කෑවා ඔයාට කෑම එකක් ගෙනාවා ආ......

🐺The wolf love🐺( Completed )Where stories live. Discover now