ටේ, ජේකේ: ආව්..........
ජිවෝන් එහෙම කියලා ටේ, ජේකේගේ කන් දෙකෙන් ඇදගෙන ගියා.
___________________________________මීරා : එහෙනම් සෝහා මම ගිහින් එන්නම් 🙂කලින් කරපු දේවල් වලට මියානේ
සෝහා : ආ ඒකට කමක් නෑ පරිස්සමින් යන්නකෝ
හෙයුජින් : මේ ජන්ග්වොන් කෝල් කරා ආයේ අරන් බලපං
සෝහා : ආ දියන් ෆෝන් එක
📞
හෙයුජින් : මොකෝ කියන්නේ
සෝහා : හෙට එයත් එක්ක එලියට යන්න පුළුවන්ද අහනවා 😳 යන්නද 🙃👉👈
හෙයුජින් : හා හා ඉතිම් පලයන් අබරෙන්නේ නැතුව 😒
සෝහා :අනේ උම්මා උම්මා 😚😚😚
හෙයුජින් : ඊයා බන් මට ජලභීතිකාව හැදෙයි 🥲
සෝහා : ජිව්වෝ..................
ජිවෝන් : මොකද යකෝ බෙල්ල මිරිකුවා වගේ කෑගහන්නේ ☹️
සෝහා : මට ජන්ග්වොන් හම්බවෙන්න යන්න හොද ඇදුමක් තෝරලා දෙන්නකෝ 🙂
ජිවෝන් : හා හා වරෙන් යන්න
ජේකේ : බබා මම ගිහින් එන්නම් එහෙනම්
සෝහා : ඒ උබලට ළමයෙක් හම්බුනේ කවද්ද බන් 🙄
ජිවෝන් : මම යකෝ බබා 😒
සෝහා : පුහ් 😂හොද බබා
ජේකේ : ඕගොල්ලෝන්ගේ රණ්ඩු ඕගොල්ලෝ බේරගන්න ටේත් ගියානේ මමත් යනෝ 😑
හෙයුජින් : එහෙනම් පරිස්සමින් යනෝ.මුන් දෙන්නා අද වලිය කියට නවත්තයිද දන්නේ නෑ 😒
ජේකේ : හා හා
හෙයුජින් : උබලා දෙන්නට හැදි පාරවල් දෙකක් දෙන්න කලින් ඕක නවත්තල ඉක්මනට කන්න වරෙන්
සෝහා : හා හා අනේ පොඩ්ඩක් ඉන්න 🙄
ජේකේ : අරූ කෙල්ලව දැන් ඇවිදින්නත් එක්කන් යනවලු
ටේ : කවුද බන්
ජේකේ : ජන්ග්වොන් තමයි
ටේ : අපේ සෝහා ඌත් එක්ක එලියට යනවද
YOU ARE READING
🐺The wolf love🐺( Completed )
Werewolfමගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊