🥰Chapter 9🥰

764 158 17
                                    

ජිමින් : ඒ මොකටද දන්නේ නෑ

ටේ : ගිහින් බලමුකෝ
_________________________________________

ජේකේ : කොහෙද බන් යන්නේ

ජිමින් :පොඩ්ඩක් හිටපන් මම ඉක්මනට එන්නම්

ටේ : ඔන්න ඔහේ ගිහින් ආපු දෙන්




ජිවෝන් :මේ උබ දන්නෝ නේද කවුද දොර වැහුවේ කියලා

සෝහා : ඔව්

හෙයුජින් : එහෙනම් ඇයි බල්ලෝ කටපියන් හිටියේ

සෝහා : හී.. 😁

ජිවෝන් : හී හී තමයි කවුද කියපන් දොර වැහුවේ

සෝහා : දන්නේ නැද්ද ඉතින් අර මී මැස්සි තමයි

හෙයුජින් : අද මම ඕකිට

සෝහා : මොකෝ අද මේකිට යකා නැගලා

ජිවෝන් : උබ නෑ කියලා දැනගත්තම වැඩිපුරම කලබල උනේ මේකි

සෝහා : ඒ මොකද බන් ඒ

හෙයුජින් : ආන්ටි අපිව විශ්වාස කරලා උබව අපිත් එක්ක එව්වේ එහෙම ඒකේ උබට මොනවා හරි උනොත් අපි ආන්ටිට මොකද කියන්නේ.

ජිවෝන් : නැතුව උබට තියෙන ආදරේකට නෙවෙයි.

සෝහා : හරි හරි අනේ මම පරිස්සම් වෙන්නම් 😊

ජිවෝන් : කවදද බන් ජිමින් ජන්ග්වොන් එක්ක එච්චර යාලු වුනේ

සෝහා : ඕකා කටුස්සා වෙනස් වෙන වෙලාවක් කියන්න බෑ 🤣

හෙයුජින් : ජන්ග්වොන් එන්නේ මේ පැත්තට නේද

ජන්ග්වොන් : මේ අද මම ඕගොල්ලෝත් එක්ක යන්නේ මම එනකන් ඉන්න

සෝහා : ඇයි අද ඒ පැත්තෙන්

ජන්ග්වොන් : මේ ටිකේම එහෙන් තමයි එන්න වෙන්නේ

සෝහා : යන් යන් 😁

ජිවෝන් : බෝතලයක් නැද්ද බන්

හෙයුජින් :ඒ මොකටෙයි

ජිවෝන් : නෑ බන් මේ හැලෙන පැණි අපරාදේනේ ඒකයි 🤣🤣🤣🤣

සෝහා : අනේ මම උබට කියන්නේ නෑ ඉතින්.අර කුක්කද මොකාද එකා දැක්කම බෝතලයක් නෙවෙයි බේසමක්‌ ගෙනාවත් මදි 🤣🤣

හෙයුජින් : අපි නෑ ඕවට

ජිවෝන් : ඇයි උබේ එකත් මම කියන්නද

🐺The wolf love🐺( Completed )Where stories live. Discover now