කතාවේ චරිත ටික අදුරගමු 🙂
මේ තුන්දෙනාව දන්නවනේ.මෙයාල මේ කතාවේ වෘකයෝ විදිහට තමයි ඉන්නේ (මේගොල්ලොන්ගේ නම් විතරයි කතාවට ගන්නේ ඒගොල්ලෝන්ගේ ඇත්ත ජිවිතේ මේකෙන් මනින්න එපා 😁)🌸සෝහා
කෙල්ල ලස්සනයි හැබැයි මෙයා ඇවිත් තියෙන්නේ පිස්සෝ පටවපු නැවේ 😂(වැරදිලා නැගල තියෙන්නේ ගනන් ගන්න එපා 😂)ඒ තරමට කරන්නේ පිස්සු වැඩ. ඉපදිලා තියෙන්නේ බූම් නැකතේ 😂කෑම, නින්ද තමයි මෙයාගේ ආගම 😂
🌸ජිවෝන්
හරිම කියුට් කෙල්ල 🥰ඔහොම හිටියට වලි කිකිළියක් 🔪අරයටම හරියන යාලුවෙක් 😂
🌸හෙයුජින්
මේ තුන්දෙනාගෙන් පොඩ්ඩක් හරි මොලේ තියෙන්නේ මෙයට විතරයි 😊මෙයත් පිස්සු වැඩ කරනවා.😇 ඒ උනාට අර දෙන්නට උපදෙස් දෙන්නේ මෙයා 😌
මේ ඉන්නේ චරිත ටික 😁ප්රදාන චරිත දෙක තමයි ජිමින්, සෝහා කතාව කියවල වැරදි තියෙනවනම් කියන්න 🙂
හා හා පුරා කියලා පලවෙනි චැපියෙන් එනකන් පරිස්සමින් ඉන්න 👋🏻👋🏻👋🏻
YOU ARE READING
🐺The wolf love🐺( Completed )
Hombres Loboමගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊