🥰Chapter 11🥰

743 157 14
                                    

සෝහා : නෑ බන් කොහොමත් මිස්ට නාන්න උනේ මම හින්දනේ

හෙයුජින් : ඒ මොකද්ද ඒකේ තේරුම
_________________________________________

සෝහා : නෑ බන් මීරා මගේ ඇගට වැටෙන්න තිබ්බ වතුර එක මම යන්න පරක්කු වෙච්ච නිසා මිස්ගේ ඇගට වැටුනා😑

ජිවෝන් : ඇයි ඉතින් උබ නොකිව්වේ. එදා උබව දාලා දොර වැහුවෙත් ඒකිනේ

සෝහා : උබ කොහොමද ඒක දන්නේ

ජිවෝන් : උබ නොකිව්වට අපි දන්නවා

හෙයුජින් : මම මේ කල්පනා කරේ ඇයි මීරා උබට විතරක් වද දෙන්නේ

සෝහා : අනේ මන්ද බන්

ජේකේ : ඒ ප්‍රශ්නේ මටත් තියෙනවා

ජිවෝන් : අනුන්ගේ ඒවා අහගෙන ඉන්නේ මොකෝ

ජේකේ : නෑ ඇහුන නිසා කිව්වේ හී හී. 😁

ටේ : එදා ඔයාව දාලා දොර වැහුවේ එයා කියලා දැන දැන ඇයි නොකිව්වේ

සෝහා : නෑ එදා එතන ජිමින් හිටියනේ

ජේකේ : ඉතින්

සෝහා : මම නිසා ඒ දෙන්නා තරහා වුනොත් කියලා කිව්වේ නැත්තේ

ටේ : තරහා වෙන්න ඒ දෙන්නා යාලු වෙලා හිටියාද

සෝහා : මොනා උනත් ජිමින් මීරාට කැමතිනේ

ජේකේ : ඒ ඔයා හිතාගෙන ඉන්න හැටි

🎶🎶🎶🎶

ටේ : ජේකේ උබට නේද කෝල් එක

ජේකේ : ආ මම කතා කරලා එන්නම්

.
.
.
.
.
.

ජේකේ : තෙය්යෝ....

ටේ : ඕ.. එනවා...

ජේකේ : මේ බ්ලැක්ලා රෝස් පැක් එකට ඇටෑක්‌ කරලා. අපි දෙන්නට දැම්ම එන්නලු ජිමින්ට කියන්න එපාලු

ටේ : මම බලලා එන්නම් එහෙනම් ජිමින් කොහෙද කියලා

.
.
.

ටේ : ජිමින්

ජිමින් : ඕ

ටේ : අවුලක් නෑනේ දැන්

ජිමින් : නෑ නෑ පොඩ්ඩක් ඔලුව රිදෙනවා

ටේ : පන්තියටම වෙලා ඉන්න කොහෙවත් යන්න එපා

🐺The wolf love🐺( Completed )Where stories live. Discover now