🥰Chapter 10🥰

780 165 25
                                    

: ඒත් ඒකේ දැන් ඉන්න බීටා පැක් එක රකිනවා

: එහෙම කියලා බැ ඉක්මනට කට්ටිය සුදානම් කරගන්නවා.......

_________________________________________

Next day morning

ජිවෝන් : ආ.....

හෙයුජින් : මොකද බන් මේ උදේ පාන්දර ගන්ටාර ගහන්නේ 😒

ජිවෝන් : ආවූ.... මගේ පස්ස

හෙයුජින් : මොකෝ උනේ..

ජිවෝන් : මේකි ගැහුවනෙ පයින් පාරක් 🥲

හෙයුජින් :😂

ජිවෝන් : ඉන්නවකෝ කරන්න වැඩක්

සෝහා : 😴😴😴😴

ජිවෝන් : හූ.........................

සෝහා : අ ආ.. වූ.....

ජිවෝන් කැගහපු පාරට සෝහා බිමටම පෙරලුනා.

හෙයුජින් : ටික දවසයි බූමි වන්දනාවෙන් බේරිලා හිටියේ ආයේ වදින්න අරන් 😂

ජිවෝන් : මේකිගේ වන්දනාව මටත් බෝවෙලාද කොහෙද යන යන තැන වැටෙන්නේ 🤧

සෝහා : 😴😴😴

හෙයුජින් :  මේකිට මොනවා හරි කරලා ගියත් දන්නේ නෑ. කවද හරි මේකි මැරෙන්නේ ඔහොම කන්නයි නිදියෙන්නයි ගිහිල්ලා 😑

සෝහා : ඔප්පා...

ජිවෝන් : ඒ මදිවට හීනෙනුත් කියවනවා 🤣🤣

හෙයුජින් : ඒ නැගිටිනවා....

සෝහා : හරි හරි ඉන්නවා මේ නැගිටිනවා 😒

හෙයුජින් : ඉක්මනට ලෑස්ති වෙයල්ලා

ජිවෝන් : හරි හරි බන් හිටපන්

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

සෝහා : කට්ටිය ගුම් මෝනින් ඉතින් කොහොමෙයි

ජේකේ : ඉන්නෝ ඉන්නෝ ඉතින්

ටේ : හලෝ 👋🤣

හෙයූජින් : මොකද මේ කතා කරන විදිහ වෙනස් වෙලා

ටේ : එහෙම නෑ අනේ

ජිවෝන් : මෙයාගේ ඔලුව කොහෙ හරි වැදිලද🤣

ජේකේ : ඕකාට කෙල්ලෙක් සෙට් වෙලානේ

(ටේ : මොකද්ද යකෝ ඒ කිව්වේ )

🐺The wolf love🐺( Completed )Where stories live. Discover now