ජේකේ : එහෙනම් අපි ගිහින් එන්නම් බායි
ජිවෝන් : බායි 👋
_________________________________________
Next day
ටේ : ආ අද කට්ටියම එනවා නේද පාටි එකට
හෙයුජින් : ඔව් ඔව්
මීරා : අහ්.. මෙයාලත් එනවද අද පාටි එකට😏
ජිවෝන් : ඇයි අපිට එන්න හොද නැද්ද
මීරා : මොකද්ද ඒ කිව්වේ
සෝහා : අපි ආවට ඔයාගේ කොල්ලව අල්ලගන්නේ නෑ කියලා කිව්වේ 🤣
මීරා : යාහ්....
ටේ : විහිළුවක්නෙ කරේ ගනන් ගන්න එපා
ජිමින් : අපි ඕවා දන්නේ නෑ 😂
මීරා : මම යනවා යන්න
ජේකේ : දැන් ගියාට කමක් නෑ පාටි එකට එන්න....... 🤣
ටේ : අපොයි ඔව් එයා නැතුව පාටි එකේ වැඩකුත් නැති වෙනවා 🤣
ජේකේ : එහෙනම් කට්ටිය රෑට හම්බවෙමු බායි
සෝහා, ජිවෝන්, හෙයුජින් : බායි 👋
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ජිවෝන් : ඒ මොකද්ද බන් අද පාටි එකට අදින්නේ
සෝහා : අය්යෝ...... උබ කලින් මතක් කරානම් වෙඩින් ඩ්‍රෙස් එක ගෙනත් දෙනවනේ 🤣
ජිවෝන් : අනේ පලයන් 😒
සෝහා : ඇයි උබේ මනමාලයා කිව්වේ නැද්ද මොකද්ද අදින්න ඕනේ කියලා 😂
හෙයුජින් : ඔය කියවන එක නවත්තලා ඇදුමක් තොරගන්නවා.
ජිවෝන් : ඔව් උබේ මහා ලොකු ජන්ග්වොන් එනවනේ 😂
සෝහා : එනවා තමයි 😒
හෙයුජින් : මම මේක අදිනවා
ජිවෝන් : මට මේක ඕනේ
සෝහා : මම මොකද්ද බන් අදින්නේ
හෙයුජින් : ආ මේක ඇදපන්
ජිවෝන් : මමයි මුලින්ම අදින්නේ
හෙයුජින් : අදින්න කලින් නාගෙන වරෙන් 😂
ජිවෝන් : හරි හරි ඉතින්
Time passed
හෙයුජින් :එහෙනම් යමු නේද
සෝහා : taxi එකක තමයි යන්න වෙන්නේ
YOU ARE READING
🐺The wolf love🐺( Completed )
Werewolfමගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊