🥰Chapter 24🥰

711 141 75
                                    

ටේ : ගහන්න නෙවෙයි උබට මෙහෙම තනියම මැරෙන්න බෑ මෙහෙ වරෙන් දෙන්නම එකට මැරෙමු යමන්

---------------

ටේ එහෙම කියලා ජිමින්ව ඇදගෙන ආවේ  කිචන් එකට

ටේ : ආ

ජිමින් : පිහිය මොකටද

ටේ : මොකටද අහන්නේ ඇනගෙන මැරෙන්න 😒මුලින් මට ඇනපන් ඊටපස්සේ උබ ඇනගෙන මැරියන්

එහෙම කියලා ටේ ජිමින්ගේ අතේ තිබුණු පිහිය අරන් පිහි තුඩ පපුවට තියාගත්තේ ජිමින්ව තවත් බය කරලා

ටේ : හරි එහෙනම් මෙන්න මම මරෙනෝ....... 🤧මැරෙන්න දුකයි තාම ෆස්ට් කිස් ඒකවත් දුන්නේ නෑ 🥲ඒක දෙන්න තියා මම තාම කෙල්ලට කැමති කිව්වෙත් නෑ. උබ තමයි ඔක්කොටම මුල ☹️මොකෝ බලන් ඉන්නේ ඉතින් ඇනපන් 🙄ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවයි උබ දන්නේ නැද්ද මැරෙන එක උනත් පරක්කු කරන්න හොද නෑ 😑

ජිමින් :😂😂

ටේ : තෝ මොකෝ දැන් හිනා වෙන්නේ 🙄ආ කමක් නෑ උබේ අන්තිම කැමැත්ත ඒකනම් ඉතින් හිනා වෙලා හිටපන්.ඒ ගමන මේ මොකද

ජිමින් පිහිය පැත්තකින් තියලා ටේව බදාගත්තේ යාලුකමට එහා ගිය මේ සහෝදරයා ජිමින් වැටෙන හැම වෙලාවකම ලග හිටියා නේද කියලා මතක් කරන ගමන්

ටේ : අත ඇරපන් බන් මටත් සන්නිය හැදෙයි යකෝ 😒

ජිමින් : සිතලයිනේ බන්

ටේ : සිතලයිද මහත්තයෝ.ආ අර ෂවර් ඒකත් ඇරගෙන පැය ගානක් වතුරේ ඉන්නකොට සිතල දැනුනේ නැද්ද ගොන් තඩියට ආ.... මම කොපි හදන්නම්.පලයන් ගිහින් ඇදුම් මාරු කරන් වරෙන් මගෙන් මැරුන් නොකා

ජිමින් : උබ ඔය බනින්නේ උබේ ඇල්ෆාට හොදේ

ටේ : අනේ උබේ ඇල්ෆාකම 🥴මට කියන්නත් ලැජ්ජයි අපේ ඇල්ෆා එයාගේ මේට් වෙන එකෙක්ට දීලා මැරෙන්න හදන්නේ දිය වෙලා කියලා ශික් මහ ලොකු ඇල්ෆා පලයන් යන්න මගේ කුණුහරපයක් අහගන්නේ නැතුව 🔪

ජිමින් : හරි හරි ඉතිම් ☹️

( මටත් ඕනේ මේ වගේ යාලුවෙක් ☹️හුවෑ........ 🥲)








































🐺The wolf love🐺( Completed )Where stories live. Discover now