🥰Chapter 28🥰(completed )

1K 153 63
                                    

කට්ටියත් එක්කම එකතු වෙලා වෙනදට වඩා සතුටින් හිටියා. ඒත් කවුරුවත් ඉස්සරහට එන කුණාටුව ගැන හිතුවේ නෑ.

ටිකක් හවස් වෙනකොට සෝහාගේ ෆෝන් එකට ජන්ග්වොන්ගෙන් msg ඒකක් ආවා.

📩

ආ සෝහා කොහොමද ඉතින්

                                             ඇයි පාඩුවේ ඉන්න දෙනවා

හා හා නෝනේ තමුසෙගෙ ජිමින්ට ආදරයක් තියෙනම් දැන්ම මම කියන තැනට එනවා

                        මම මොකටද ඔයා කියන දේවල් කරන්නේ

ආ පොඩ්ඩක් කැලේ පැත්ත බලනවා දැනටමත් අපි තමුසෙලව වට කරලා ඉවරයි අපි ඇටක් කරොත් උබේ ඇල්ෆා විතරක් නෙවෙයි ඉන්න හැමෝම මැරිලා යයි.

                             හරි මම දැන් මොකද්ද කරන්න ඕනේ

පැක් හවුස් එකෙන් එලියට ඇවිත් කැලේ ඇතුලට එනෝ එතන අපේ සෙට් ඒකක් ඇති

     



Sooha pov

මම දැන් මොකද කරන්නේ ජිමින්ගේ කකුලත් තාම හරියටම සනීප නෑ. බ්ලැක්ලත් එක්ක අපි ටික දෙනාට ෆයිට් කරන්නත් බෑ. ඔව් මම යනවා. සොරි ජිමින් නොකිය යනවට ඒත් කරන්න වෙන දෙයක් නෑ ඔයා මම වෙනුවෙන් මෙච්චර දේවල් කරාට තැන්ක්යූ. ඒත් මට කරන්න පුළුවන් මෙච්චරයි. මම යන්නම්

No one pov

සෝහා පැක් හවුස් ඒකේන් හැමෝටම හොරෙන් එලියට ආවේ කාට හරි අහු වුනොත් දැන් යන්න වෙන්නේ නැති නිසා. සෝහා කැලේ පැත්තට ටිකක් දුර යනකොට බ්ලැක්ලගේ කට්ටිය ඇවිත් සෝහාව එක්කගෙන ගියේ බ්ලැක් වුල්ෆ් පැක් හවුස් එකට.

සෝහා ගිහින් ටික වෙලාවකට පස්සේ හෙයුජින් සෝහා ඉදපු කාමරේට ආවේ නිදිද බලන්න. ඒත් සෝහා කාමරේ හිටියේ නෑ. පැක් හවුස් ඒකේ හැම තැනම හොයලා බැරිම තැන හෙයුජින් ගියේ ටේව හොයාගෙන

ටේ : ඇයි මේ බය වෙලා

හෙයුජින් : ටේ සෝහා නෑ

ටේ : ඇයි කොහේ ගිහින්ද

හෙයුජින් : මුළු පැක් හවුස් එකේම බැලුවා කොහෙවත් නෑ.

ජිමින් : ඇයි කවුද නැත්තේ

ටේ : මේ සෝහා නෑ බන්

🐺The wolf love🐺( Completed )Where stories live. Discover now