: මොනවද ඒ කෙල්ලගේ තොරතුරු
:මෙහෙමයි සර් ඒ ළමයා ...............................
........................................................................._________________________________________
හෙයුජින් : මොකෝ බන් මේ උදෙන්ම නැගිටලා...
සෝහා : නෑ බන් අර සතා ඊයේ රෑත් මම හීනෙන් දැක්කා ඊයෙනම් ඒ සතා හරි දුකකින් හිටියේ.
ජිවෝන් : ඈ උබ කියන්නේ අර බල්ලෙක් වගේ එකෙක් කිව්ව එකාද
සෝහා : ඔව් බන්
ජිවෝන් : ඈ යකෝ ඌ උබට කිව්වද මම ඉන්නේ හරි දුකෙන් අරකයි මේකයි කියලා 🤣🤣🤣🤣
සෝහා : විහිලු නෙවෙයි බන් මට දැනගන්න ඕනේ එහෙම පේන්න හේතුව
හෙයුජින් : ඔව් බන් විහිලුවට අරන් හරියන්නේ නෑනේ හැමදේම
ජිවෝන් : හරි අපි දැන් මොකද කරන්නේ
සෝහා : ඔම්මගෙන් අහලා බැලුවනම් හරි නේද
හෙයුජින් : අරන් අහලා බලපං
" යෝබෝසේයෝ ඔම්මා "
" යෝබෝසේයෝ දෝණි මොකෝ මේ හදිස්සියේ "
" නෑ ඔම්මා මට දැන් ටික දවසක ඉදන් බල්ලෙක් වගේ සතෙක් හීනෙන් පේනවා "
" ඔයා අර මම දීපු මුද්ද ගැලෙව්වේ එහෙම නෑනේ "
" නෑ ඔම්මා මොකද්ද ඒ මුද්දෙයි හීනෙයි අතර තියෙන සම්බන්දෙ "
" අ.. මේ නෑ ඒ මුද්ද ඔයාට දාලා තියෙන්නේ නපුරු හීන පේන එක නවත්තන්න "
" ආ එහෙමද මේක නපුරු හීනයක් නෙවෙයි ඔම්මා "
" කොහොම උනත් ඔයා ඔය අතේ තියෙන මුද්ද කවදාවත් මට කියන්නේ නැතුව ගලවන්න එපා "
" හරි ඔම්මා එහෙනම් මම තියන්නම් ස්කූල් යන්න පරක්කු වෙනවා "
" හා පරිස්සමින් දෝණි මම තියන්නම් එහෙනම් "
හෙයුජින් : මොකෝ බන් ආන්ටි කියන්නේ
සෝහා : ඔම්මා කියනවා මේ මුද්ද ගලවන්න එපාලු
ජිවෝන් : ඇයි බන් ඒ
සෝහා : නපුරු හීන පේන එක නවත්තන්නලූ මේක තියෙන්නේ
YOU ARE READING
🐺The wolf love🐺( Completed )
Hombres Loboමගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊