ජේකේ :තව ටිකකින් ඒයි
කියනකොටම සෝහා හිටපු රූම් ඒකේ දොර අරගෙන ආවේ
------------------------
වෙන කවුරුත් නෙවෙයි ජන්ග්වොන්
ටේ : ඔය ආ_
ජේකේ : ආ ජන්ග්වොන් ඔයා ආවද
ටේ : අපි එහෙනම් එලියට යමු නෙ
එහෙම කියලා ටේ, ජේකේ කෙල්ලෝ දෙන්නවත් ඇදගෙන ආවේ හොස්පිටල් එකේ කැන්ටිමට
හෙයුජින් : ඇයි සෝහට කිව්වේ නැත්තේ එයාව බලාගත්තේ ජිමින් කියලා
ජිවෝන් : ඒකනේ
ජේකේ : කොහොමත් ජිමින් කැමති වෙන ඒකක් නෑ ඒක සෝහා දැනගන්නවට
ටේ : දැන් යමු වෝඩ් එකට. හැබැයි මුකුත් කියන්න එපා හරිද
සෝහා : 🥺🥺🥺🥺
ජන්ග්වොන් : ඇයි මේ ඇස්වල කදුළු ඔයාට අමාරුද
සෝහා : නෑ ඒ සතුටු කදුළු 🥺ඇයි ඔයා මාව මෙහෙම පරිස්සම් කරන්නේ 🥺
ජන්ග්වොන් : අනේ ඉතිම් මම ඔයාව නැතුව වෙන කාවද පරිස්සම් කරන්නේ
මේ අතරේ බෙහෙත් ටික නර්ස්ට දීලා සෝහාට සිහිය ආවා කියපු පණිවිඩේ ලැබුන ගමන් ජිමින් දුවගෙන ආවේ කෙල්ලගේ මුණ බලන්න ඇවිත් දොර හිමිට ඇරියේ කෙල්ල නිදිනම් ඇහැරේවි කියලා හිතලා. ඒත් දොර අරිනකොට කෙල්ල හිටියේ ජිමින්ට පිටුපාල ජන්ග්වොන්ව සතුටටම බදාගෙන ඒක දැකපු ගමන් හිමිටම දොර වහපු ජිමින් හැරුනේ ගෙදර යන්න.
ටේ : ආ උබ ගියාද කෙල්ලව බලන්න
ජිමින් : ශ්.... සද්ද කරන්න එපා එයා ජන්ග්වොන් එක්ක හිටපුදෙන් අපි යමු.
ජිවෝන් : ඒත්...
ජිමින් : බක්ලන්නම ඕනෙනම් දැම්ම යන්න එපා ජන්ග්වොන් ආවම යන්න. මම ගෙදර යනවා. මම හිටියා කියලා සෝහාට කියන්න එපා.
ජිමින් ඒ ටික ඉක්මනට කියලා දැම්මේ ඇස් දෙකේ පනින්න බලාගෙන ඉන්න කදුළු යාලුවොන්ට පෙන්නලා ඒගොල්ලෝත් දුක් වෙනවා බලන්න බැරි නිසා. සෝහට සිහිය ආපු එකේ සතුටයි තමන්ගේ ආදරෙ වෙන කෙනෙක්ගේ වෙන එකේ දුකයි දෙකම මිශ්‍ර වෙලා කිසිම හැගීමක් දැනීමක් නැතුව ගෙදරට ආපු ජිමින් කෙලින්ම ගියේ බාත් රූම් එකට ඇදගෙන හිටපු ඇදුම් පිටින්ම බාත් ටබ් එකට බැහැල ෂවර් එක ඇරියේ දුක දිය කරලා අරින්න හිතාගෙන
YOU ARE READING
🐺The wolf love🐺( Completed )
Hombres Loboමගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊