🥰Chapter 26🥰

737 139 39
                                    

හෙයුජින් : ටේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද

ටේ : ඕඕ කියන්න හෙයූ...
________________________________

හෙයුජින් : සෝහාව එක්කන් ආපු වෙලේ ඉදන් මම ජිමින්ව දැක්කේ නෑනේ

ටේ : ඌ කැලේට වෙලා ඇති

හෙයුජින් : ඇයි ඒ

ටේ : ඌ තාම රට් එකේ ඉතින් කෙල්ලගේ සුවද ඉවසන්න බැරුව ඇති

හෙයුජින් : ඇයි එයා මෙහෙම තනියම විදවන්නේ

ටේ : අද රෑට මේ ඔක්කොම ඉවර වෙයි ජීන් හ්යුන්ග් සෝහාට ඇත්ත කියාවි. ඊටපස්සේ තීරණය තියෙන්නේ සෝහා අතේ

හෙයුජින් : මටත් තියෙනවා ඕගොල්ලෝන්ට කියන්න දෙයක්

ටේ : ඒ මොකද්ද

හෙයුජින් :හැමෝගෙම හොදට ගත්තු තීරණයක් ඒක ඔයාට රෑට දැනගන්න පුළුවන් වෙයි

ටේ : හ්ම් හ්ම්
















































සේයෝන්ග් : සෝහා ඔයා ජිමින් ගැන මොකද හිතන්නේ

සෝහා : ඇයි ඔන්නි එහෙම ඇහුවේ

සේයෝන්ග් : නෑ ඔයා අනිත් අය තරම් එයත් එක්ක ෆිට් නැති නිසා ඇහුවේ 🙂

සෝහා : එයා ටිකක් නපුරුයි නේද. නෑ මම කිව්වේ මේ වැඩිය කතා බහක් නෑනේ 🙃

සේයෝන්ග් : එයා ඔහොම වෙනස් වුනේ  එයාගේ ඔම්මයි අප්පයි නැති උන දවසේ ඉදන්

සෝහා : මොනවා වෙලාද ඔම්මයි අප්පයි නැති උනේ

සේයෝන්ග් : ඔයාට තියෙන හැම ප්‍රශ්නෙකටම උත්තර තව ටිකකින් හැමබවෙයි


Time passed

ජීන් : ජිමින් ඇවිත් මෙතනින් වාඩි වෙන්නකෝ

ජිමින් : හ්යුන්ග් කියන්නකෝ කතාව

ජීන් : සෝහා : ඔයා මේ කතාව ඉවර වෙනකන් අහලා කැමති තීරණයක්‌ ගන්න හැබැයි එතකන් සම්පුර්ණ කතාව අහගෙන ඉන්න

සෝහා : හරි ඔප්ප කියන්නකෝ

ජීන් : මේකයි මෙතන ඉන්න හැමෝම වෘකයෝ ඔයා ඇරෙන්න ඔයාගේ යාලුවෝ දෙන්නා මම මේ හැමෝම. අපේ පැක් ඒකේ නම තමයි "සිල්ව පැක් " එතකොට මේ ජිමින් අපේ පැක් ඒකේ නායකයාගේ පුතා. අපේ නායකයාව අර ජන්ග්වොන්ලගේ පැක් ඒකේ අය මරුවා.

🐺The wolf love🐺( Completed )Where stories live. Discover now