🥰Chapter 4🥰

870 173 7
                                    

_________________________________________

ජේකේ : ඔයා ප්‍රින්සස් බෙලාව දන්නවද 😳

ජිවෝන් : න.. නෑ... කවුද ඒ ඇයි එයාට ප්‍රින්සස් බෙලා කියන්නේ.

ජේකේ :(කිව්වා වගේ දැන් දීපන්කො උත්තර දියන්කෝ 😑)

ජිවෝන් : ජේකේ....

ජේකේ : ආ එයා මේ අදුරන කෙනෙක්

ජිවෝන් : මොකෝ එක පාරටම එයාව මතක් උනේ 🙄

ජේකේ : (ප්‍රශ්න පත්තරයක්නේ ) නෑ එයා වගේ කෙනෙක් ගියා මෙතනින්

ජිවෝන් : ඒක මිසක්

ජේකේ : කරුවල වැටෙන්න කලින් අපි යමු

ජිවෝන් : ඔව් දැන් අර දෙන්නත් බය වෙලා ඇති යමු යමු

Jk pov

කතා කර කරම අපි ජිවෝන් ලගේ ගේ ලගට ඇවිත් තිබුනා. මම ජිවොන්ට සමුදීලා එන ගමන් ටේට කෝල් කරලා ජිමින් එක්ක පැක් හවුස් එකට එන්න කියලා මම කෙලින්ම ගියේ පැක් හවුස් එකට.

සෝහා : ආ අලුත බැදපු මනමාලි කෝ උබේ මනමාලයා 😂

ජිවෝන් : උබේ මනමාලයා කෝ. මගේ එකා හොයන්න කලින් ඌව හොයාගනින්😒

හෙයුජින් : ආ රණ්ඩු ඇති වොෂ් එකක් දාගෙන කන්න වරෙන්

ජිවෝන් : එන්නම් එන්නම්...

At pack house

ජේකේ යනකොට ටේ, ජිමින් ඇවිත් තිබුනා කට්ටියම බලාගෙන හිටියේ ජේකේ ඇයි හදිස්සියේම කතා කරේ කියලා බලන්න.

ටේ : මොකෝ අපිට හදිස්සියේම මෙහෙට එන්න කිව්වේ

ජිමින් : මට නිදියෙන්න දුන්නෙත් නෑ මු ඇදගෙන ආවා 🙄

ජේකේ : විහිලු නෙවෙයි බන්. කෝ ජීන් හ්යුන්ග්

ටේ : අර ඉන්නේ

ජේකේ : හ්යුන්ග් මට අද බ්ලැක් වුල්ෆ්ලා හම්බුනා ටවුන් එකේදී

ඒක ඇහුවා විතරයි ජීන් කලබල වෙලා ජේකේව වටේම කරකවලා බැලුවා

ජීන් : ඔයාට කරදරයක් නෑ නේද

ජේකේ : නෑ හ්යුන්හ් මම අර බෙහෙත අරන් හිටපු නිසා උන් මාව අදුර ගත්තේ නෑ. ආ උන් ප්‍රින්සස් බෙලා ගැන තමා කතා කරේ.

🐺The wolf love🐺( Completed )Where stories live. Discover now