🌈

1K 101 4
                                    

Quiet Kid ❤ The girl who thinks she's the TOP




අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ.අම්මාත් නැති උනාට පස්සේ ගෙදර කෙල්ලෙක්ට ඉන්නේ මන් විතරනේ. තාත්තා නිතරම ගෙදර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙයි කියල හිතුවට මුළු ඔක්කොම කාමර පිරිලලු.දැන් මට තඩි අක්කෙක් එක්ක කාමරයක් බෙදා ගන්න වෙලා.




කියරා ❤ වගීෂා 







ළඟදීම....

________________________________________________________

Cola🖤




Light of my life (GL) COMPLETEWhere stories live. Discover now