කියාරා දැන් හිතුන හිතුන වෙලාවට කිස් දෙන්නත් පටන් අරගෙන.මම හැබැයි ඒ වෙලාවට පොඩ්ඩක් සද්දේ දැම්මට මමනම් හරි කැමතියි.
අවුරුදු එකහමාරකට කලින් හිටපු යක් පැටියා අතුරුදහන් දැන් ඉන්නේ කෝලමක්.අපි දෙන්න පොඩ්ඩක් එකට හිටිය වැඩිද මන්දා ලාස්ට් ටෙස්ට් එකේ දෙන්නටම ලකුණු පොඩ්ඩක් මදි.ඉතින් මේ පාර දෙන්නම පාඩම් කරා.
මන් අන්තිමට මගේ අපාර්ට්මන්ට් එකට ගියේ සති දෙකකට කලින් මන් මෙහෙ ආපුවම මට යන්න දෙන්නෙම නෑ.
කලින් සතියක ලොකූ ලංකාවට ආපු නිසා මන් ඒ සතියේ ගෙදර ගිහින් නැවතුනා.ස්කොලේ එහෙම ගියෙත් එහෙ ඉඳලා.මන් අයෙත් එනකම්ම කියාරා කෝල් කරා.දවසටම ගන්න ඇති කෝල් 10ක් 20ක්.
මුළු සතියෙම ගෙදර ඉඳල පාඩම් කරපු එකයි කරේ.ආපහු බෝඩිමට ඇවිත් කරේ පාඩම් කරපු එක.ලාස්ට් ටෙස්ට් එකට ලකුණු පොඩ්ඩක් අඩු නිසා පොඩි බර බරේ දානවා මන් දැන් කියා එක්ක යාලු වෙලා ඉන්න එකට.ඒ නිසාම කියාරා එක්ක ඉන්න කාලේ අඩු කරලා පාඩම් වැඩ ටිකක් කරා.කියාරත් එහෙමයි.
අපි දෙන්නා එකට පාඩම් කරන්න දාගත්තාමත් දැන් වෙනදට වඩා පාඩම් කරනවා.කොහොමත් ෆස්ට් ටෙස්ට් එකට ලකුණු තිබුනොත් ස්කොලේ ට්‍රිප් එක යන්න තාත්තව කැමති කරගන්න පුළුවන්.තව මාස 8යි.ස්කොලේ කලෙත් ඉවර වෙන්නයි යන්නේ හපොයි.
*****************************************************************
ටර්ම් ටෙස්ට් එකේ හොඳට ලකුණු තිබුනා.කොහොමත් පාඩම් කරපු නිසා නොතිබුනානම් තමයි ප්‍රශ්නේ.තාත්තා ට්‍රිප් එක යන්නත් හා කිව්වා.
දැන් මමයි කියයි හැම තැනම දුව දුව බඩු හොයනවා.මගේ දේවලුත් කියාරගේ තැන තමයි තියෙන්නේ වැඩිපුර.දවස් 3ක ට්‍රිප් එකක්.දවස් 3යි රෑ 2යි.මුළු ආර්ට් එකටම තියෙන්නේ ක්ලාස් තුනයි නිසා වැඩිය ළමයි නැහැ.ඒත් බස් දෙකක් ගියා.අපි දවස් දෙකේ එක තුන කරගත්තේ අඬල අඬල කොහොමහරි.
ට්‍රිප් එක දවසේ උදේම කියාරත් එක්කම ස්කෝලෙට ආවා.යනකොට යුනිෆෝම් ඇඳගෙන ගියත් අනිත් දවස් දෙකේ ඉතින් කලර්ඩ් තමයි.
ŞİMDİ OKUDUĞUN
Light of my life (GL) COMPLETE
RomantizmQuiet Kid ❤ The girl who thinks she's the TOP 16+ අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ .අම්මා නැති උනාට පස්සේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙ...