"ශ්ශ් .... කෑගහන්න එපා "
"ඔහ් දෙව් ඔයා "
"මොකද මෙතන කරන්නේ "
"පාර වැරදිලා ඔයා මෙහේද ඉන්නේ "
"හ්ම්ම් යමු "
"යමු ??කොහෙද ??කොහෙද යන්නේ "
සද්ද නැතුව යනවා.එයා ලස්සනයි.එයා වෙනස් .එයාගේ කන්නාඩි දෙක ගලවලා.කොන්ඩේ බන් එකක් දාගෙන.ටී එකට දනිස්සට වෙන්න ශෝටක් ඇඳගෙන මාරම වෙනස්.දැන් ඉතින් මෙයත් එක්ක යන එක තමයි තියෙන එකම ක්‍රමය
එයත් එක්ක ගෙදරකට ගියා.මන් හිතුවේ එයාගේ ගෙදර කියල නෑ ඒකත් බෝඩිමක් වගේමයි.එත් හරිම ලස්සනයි.පොඩි අපර්ට්මෙන්ට් එකක්.එක මනුස්සයෙකුට විතරයි ඉන්න පුළුවන්.
"වාඩි වෙන්න "
"හ්ම්ම් හා ඔයා තනියමද ඉන්නේ "
"හ්ම්ම් "
වොෂ් එකක් දාගන්න ඔයා ගාව ගඳයි "
"අහ් ?!! ගඳයි හරි මන් දන්නවා"
මු බලහල්ලකෝ ගඳයි කියල මමත් දන්නවා.
වොෂ් එක දාගන්න කලින් මට ඇඳුමකුයි.ටවල් එකකුයි දුන්නා.මොනා නැතත් පිරිසිදුවට ඉන්න පොරක්.බාත්රුම් එකේ එයාගේ ඇඳුම් වගයක් තිබුනා.
ටොක් ටොක් ටොක්...
"ඔයාගේ ඇඳුම් ඔය තියෙන බේසමට දාන්න.මන් කන්න හදන්නම් "
මු යකෝ.ස්කොලේදී ගනම් ගන්නේ නෑ.දැන් උයල කවන්නත් හදනවා.උදේට රෙදිත් හෝදලා දෙයිද දන්නේ නෑ.
බේසම බේසම් ආ මේ බේසම දෙවියනේ බේසම.බේසමේ තිබුනේ එයාගේ යට ඇඳුම්.ඉමාජිනේෂන් ගොයින්ග් වයිල්ඩ් ඔහ් නො.
වගියා තමුන්ගේ තත්වේ තියගැනීම් කෙම්ලේ.නැහැ ඔව්ව තහනම් බලන්න එපා.එයා ඔයාට උදව් කරනවා විතරයි.හිතට එරෙහිව කොච්චාර සටන් කරත් වැඩක් උනේ නෑ මන් පුළුවන්තරම් දේවල් හිතල ඉවරයි.
මන් එලියට ඇවිත් පාඩුවේ පුටුවේ වාදී වෙලා හිටියා.මුළු ගෙදරම පේනවා එක තැනක් හිටියොත් එතන හරිම පුංචියි.මටත් මේවගේ තැනක් තිබුනානම්.
එයා මොනද උයන්නේ බලන්න කුස්සියට් ගියාම එය බත් හදනවා.පස්සේ මත උදව් කරා.
මගේ ඉමැජිනේෂන් නම් තාමත් වයිල්ඩ්.එයා එහෙම හිටියට ගොඩක් ලස්සනයි.ස්කොලේදී අර අක්කලා කැමති කියන්න ඇත්තේ මේ නිසා.ඇත්තටම ගොඩක් ලස්සනයි.ඇඟ හැඩ කුක්කු ලොකු පස්ස ලොකු හැමෝම කැමති විදියේ ඇඟක් එයාට තියෙන්නේ.
කෑම හදලා ඉවර වෙලා අපි දෙන්නම ඉඳගෙන කෑවා.
"ඔයා තනියමද ඉන්නේ "
දැන් මාසයක් විතර වෙනවා ස්කෝලෙට ඇවිත් මන් අද තමයි මෙයා කතා කරන්නේ
"නෑ අක්කා කෙනෙක් එක්ක "
"කොහෙද ගියේ රා වෙලා "
"ඒ අක්කත් එක්ක ඇවිදින්න ගියා මට එයාලව මග අරුනා "
"අද මෙහෙ ඉන්න "
"හ්ම්ම් තැනක් යු "
"දැන් ඒ අක්කට කියන්න ඕනේ නැද්ද ඉන්නවා කියල මෙහෙ "
හුට දන්නේ මතක් උනේ මාව හොයනවා ඇති.මන් කෝල් එකක් අරගත්තා දෙපාරක්ම රින්ග්ස් යනවා විතරයි තුන්වෙනි පාර අන්ස්වර් කරා
"හෙලෝ කව්ද "
"අක්කේ මන් වගීෂා "
"ආ කියන්න නංගි "
"අක්කලා කලබල වෙන්න එපා මන් යාලුවෙක්ගෙ ගෙදර ආවා "
"ආ නෑ කලබලයක් නැහැ අපි දැක්කා ත්‍රීවීල් එකක නැගල යනවා "
"හරි අක්කේ "
යකෝ මුන් කලබලයක් නෑ මාව දැක්කනම් නවත්තගන්න තිබ්බනේ හෙන ගහනවා
එදා රෑ මන් දෙව්ගේ ගෙදර නැවතුනා.සිකුරාදාවක් නිසා දවල් වෙනකම්ම හොඳට නිදා ගත්තා.පස්සේ මන් බෝඩිමට ආවා.සඳුදා පෝය දවසක් නිසා ලෝන්ග් වීකෙන්ඩ් එකක්.මේ අක්කා එක්ක ඉඳලා මට එපා උනා.තාත්තට කියල ඉක්මනට වෙන තැනක් හොයා ගන්න ඕනේ.
දෙව්ගේ අපාර්ට්මන්ට් එක
මෙන්න මගෙන් බ්ලැක් හාට්ටුවක් 🖤
YOU ARE READING
Light of my life (GL) COMPLETE
RomanceQuiet Kid ❤ The girl who thinks she's the TOP 16+ අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ .අම්මා නැති උනාට පස්සේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙ...