"කොහේ මතක හිටින්නද හලෝ ඔයාත් එක්ක බොක්කටම ෆිට් උනත් ගම රට අතරල යන්න උනානේ පස්සේ ඉතීම් එහෙන් අලුත් බොක්කක් හොයා ගත්තා."
අම්ම ලෙඩ වෙලා තංගල්ලට ආවේ මන් 6 වසරේදී එතකොට මන් කොළඹදී ගියේ සංගමිත්තා එකට. එකට අලුතෙන් ආපු ළමයා තමයි නෙහාරා.ඒ දවස් වල මාත් එක්ක හෙන යාලුයි.පස්සේ මන් ස්කොලෙන් ගියාම මට එහෙම්මම අමතක උනා.කොහොමත් අවුරුදු 6කට පස්සේ මතක තියෙන එකත් පුදුමයි.
"ඔව් මටත් වැඩි මතකයක් තිබ්බේ නෑ.මන් කාමරේ අස් කරද්දී හම්බුනේ 4ටො එකක් පස්සේ මතක් උනා ඔයාව ඒ විදියමයි පොඩ්ඩක් උස ගිහින් මහත් වෙලා.ඒ දවස් වලනම් කහුට්ට වගේ"
"ඔයානම් ඉන්නේ ඔය බොලේ වගේ තාමත්.ඇති යන්තම් ඔයාවත් ඉන්නේ මෙහෙ ළමයි කතා කරන්නවත් ආවේ නෑ ඒයි"
"පස්සේ සෙට් වෙයි මටත් එහෙමට යාලුවෙක් නෑ මමත් මෙහට අලුත් .අම්මා මෙහෙ උගන්නන්නේ ඉතින් මන් ස්කොලේ දන්නවා"
"ආ සිරා කොහොමහරි එකම පන්තියෙවත් නෙවෙයිනේ අපි.මේ එක නෙවෙයි "
"අපි කැන්ටින් එකට යමුද අම්ම හිටියොත් මොනවා හරි කන්න පුළුවන් "
"හරි යමු "
"මොකක්ද ඇහුවේ "
"ආ මේ ඇයි අර අක්කල ආපුවාම අපි එලියට යන්න ඕනේ.අනික අර එක ළමයෙක් හිටියනේ ඇතුලේ එයාට ගහනවද එයාල"
"ඔව් සමහර වෙලාවට "
"ඒත් ඇයි ටීචර් කෙනෙක්ට කියන්න පුළුවන්නේ එයාගේ ගෙදර යට එහෙම"
"කිව්ව නිසා තමයි ඔහොම උනේ "
"හ්ම්ම් "
"ඔව්වාට ගෑවෙන්න එපා අපේ අම්මා කිව්වෙත් ඒ ලමයි හරි දරුණුයි තව අවුරුද්දයිනේ ස්කොලෙන් යනවනේ කියලා "
"මොකක්ද වෙලා තියෙන්නේ "
"මන් හරියටම දන්නේ නෑ ඒත් මට මගේ පන්තියේ ළමයෙක් කිව්වේ මේ ළමයා ස්කෝලෙට ඇවිත් තියෙන්නේ නවය වසරේදී.පස්සේ මේ අක්කලා එයාට කැමතියි කිව්වලු.මේ අකමැති කිව්වා නිසාලු ඔය "
"ඉතින් දෙවියනේ දැන් අවුරුදු තුනකටත් වැඩියිනේ "
"ඇත්තද බොරුද දන්නේ නෑ.ඒ දවස් වල එයාගේ හොඳම යාළුවා වෙලා හිටපු ළමයා එයාටත් වැඩිය යාලුවෝ නැහැ.එයත් මේ ගැන මුකුත් කියන්නේ නෑ.ඒ පන්ති වල හිටපු ළමයි උනත් ඒ දේවල් ගැන කියන්න කැමති නෑ "
"පව් "
"ඔව් පව් එත් කරන්න දෙයක් නෑ "
"එයාගේ ගෙදර යට කියලා නැද්ද "
"එයාගේ අම්මයි තාත්තයි නෑලු "
"හ්ම්ම් හරිම නරකයි "
"ඔව් එකයි කියන්නේ ඔව්වට ගෑවෙන්න යන්න එපා කියලා "
"හ්ම්ම් "
"යමු"
මෙන්න මගෙන් බ්ලැක් හාට්ටුවක් 🖤
BẠN ĐANG ĐỌC
Light of my life (GL) COMPLETE
Lãng mạnQuiet Kid ❤ The girl who thinks she's the TOP 16+ අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ .අම්මා නැති උනාට පස්සේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙ...