මන් ඕතර් නෝට් මුකුත් දාන්නේ නැතුව ලිව්වේ එතකොට ඉතීම් ඔයාලට ලේසියිනෙ කියවගෙන යන්න.මේ කතාව හදිස්සියේ හිතට ආවේ මගේ.මට හිතුන ලියන්නම.සමහර දේවල් උපුටා ගත්තේ මගේ එදිනෙදා ජීවිතයෙන් හොඳේ.ඉතීම් දිගටම කියවන්න.
වෝට්ටුවක් කොමෙන්ටුවක් දාගෙනම යන්න.තැනක් යු
මෙන්න මගෙන් බ්ලැක් හාට්ටුවක් 🖤
YOU ARE READING
Light of my life (GL) COMPLETE
RomanceQuiet Kid ❤ The girl who thinks she's the TOP 16+ අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ .අම්මා නැති උනාට පස්සේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙ...