02.

628 123 7
                                    

මුලින්ම මන් ගැන කියන්නම්

මන් වගීෂා කව්මිණි. අවුරුදු 16. ජනවාරි උපත ලැබූ නිසා අවුරුද්දක් කලින් ඉගෙනීම් කටයුතු පටන් ගත්තා.මන් කලින් හිටියේ තංගල්ලේ.එහෙ අපේ අම්මගේ ගම.අම්මට ලෙඩ උනාට පස්සේ අපි අම්මගේ ගමට ගියා මුලින් හිටියේ කොළඹ තමයි.

මගේ පවුලේ මමයි අයියිලා තුන්දෙනයි අම්මයි තාත්තයි .එක කුස උපන් දෙන්නයි අනික් එක සෝස කැලෙන් ගෙනාවේ.එය අපේ නැන්දගේ පුතා.ඒ වුනාට එය අපේ අම්ගේ පුතා උනා නැන්දා නැති උනාට පස්සේ.මන් ඉපදෙන්නත් කලින් තමයි මදුව අපේ ගෙදරට ගෙනත් තියෙන්නේ ඉතින් මගේම අයියා තමයි .

මීට අවුරුදු 3කට කලින් අම්මා කැන්සර් එකක් නිසා නැති උනා.මට වඩා මගේ අයියලා තුන්දෙනා ගොඩක් ලොකුයි.පොඩිටත් 24ක් මදුට 25ක් ලොකුට 27ක්.ඉතින් එයාලගේ යාලුවෝ එහෙම ගෙදරට නිතරම එනකොට මාව ගෙදර තියාගන්න එයාල කැමති නෑ.තාත්තා පස්සේ මාව බෝඩිමකට දැම්මා.

අයියලාටත් වැඩ වලට ලේසියට අපි කොළඹට එන එක හැමෝටම ලේසි උනා.මන් ඕලෙවල් පාස් වෙනකම් බලාගෙන හිටියේ කොළඹට යන්න.කොහොමහරි මගේ අතිජාත බිත්තරයත් දාල මට මෙහෙ එන්න උනා.එහෙ ගමේ ඉස්කෝලෙදි මට යාළුවො හදාගන්න වැඩි කල් ගියේ නෑ.

මගේ හොඳම යාළුවා සඳුනි.මන් එහෙදි ගියෙත් බාලිකාවකට.එහෙ ඉතින් හොඳ හොඳ දේවල් උනා.මිශ්‍ර පාසල් වල වගේ මෙහෙත් කපල්නම් පිරිලා.මට අවුරුදු 13ක් වෙද්දීම දැනගත්ත මගේ හිත කෙල්ලන්ට කියලා.පශ්ශේ ඉතීම් මන් හොඳ හැටි කෙම්ලෝ දෙක තුන රන් කරා.අපේ ගෙදර මන් ගැන දන්නේ පොඩි.මන් එයාට හැමදේම කිව්වේ එයා ඒ දේවල් ගැන හරිම ඕපන් මයින්ඩ් මනුස්සයෙක් නිසා.

මෙහෙ ඇවිත් බාලිකාවකට දැම්මම මගේ හිතේ පිනුම් ගැහුවා ස්කොලේ හොස්ටල් එකේම ඉන්න කෙම්ලෙක් දාගත්තොත් මරු නිසා.එත් ජුකයි මිත්‍රවරුනි හොස්ටල් එක පුල්.පස්සේ තාත්තාගේ යාලුවෙකුගේ දුවෙක් එක්ක එයාගේ බෝද්මකට මාව දැම්මා.මන්නම් එහෙට පොඩ්ඩක්වත් කැමති නෑ.ඒ අක්කලා ඔක්කොමල්ලා ටේකන්.

අනේ ඉතින් අර තංගල්ලේ බාලිකාවේ යස අපූරුවට හිටියනේ මන්.හැමෝගෙම දඟකාර හැඩකාර කෙම්ල වගියා.ඒ අතීතය නැතුව ජුකයි.ඒත් අලුත් ස්කෝලෙට ආපුවම දුක පොඩ්ඩක් නිවුණේ මෙහෙත් කෙම්ලෝ හරි හැඩ නිසා.බලමුකෝ බලමුකෝ මෙහෙත් හැමෝගෙම සූර වීර වගියා වෙලා තමයි නවතින්නේ මන්.

Light of my life (GL) COMPLETEWhere stories live. Discover now