මට මේ සෙල්ලන් දාලා තියෙන්නේ වෙන කවුරුත් නෙමේ මගේ හා පැටියා,
"ඒ හාවෝ ඔයා කොහෙද මෙහේ, මට කිව්වේ ඔය වෙන යුනියකට සිලෙක්ට් වුනා කියලානේ..."
" අයිගෝ නූනා, මං කළින්ම මේකට එනවා කිව්වනම් කොහොමද ඔයාව සප්ප්‍රායිස් කරනන්නේ ආහ්..."
"ඔහ් හෝ ... ඒකත් හරි තමා, "
මගේ හා පැටියත් මේකටම ආපු එකට මට සතුට දෙගුණ තෙගුණ වුනා,
"එහෙනම් හාවෝ, මෙහෙම්මම ඔයා හෝල් එකට යන්න මං හවසට ඔයාව මීට් වෙන්නම්, දැන් පොඩ්ඩක් අපිට වැඩ වැඩි හොදේ..."
"දේ නූනා... ආරස්සො ...."
මං එතන වැඩේ ඉවර කරලා කුකියටත් යන්නම් කියාගෙන ආවෙ අපේ අනිත් වැඩේ ක්‍රියාත්මක කරන්න ඕනි නිසා.
හොසෙක්ෂිට පණිවිඩේ දීලා මංම ගිහින් මිස්ටත් පණිවිඩේ දුන්නා, ඒ කරලා මන් ජෙනියාව තිබ්බා පොත්ගුල ගාව, දෙන්නව උඩට එවන්න කියලා.
ඒ අතරේ මං ටාර් ගාලා උඩට ගියේ ඒ දෙන්නට ලෑස්ති කරපු කේක් එකයි බැනර් එකයි දාලා තැන සරසන්න.
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fanfiction'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී