"ස්තූති ඔයාට .... එතකොට ඔයා මිස්ටර් ...."
"අහ් මම ජන්කුක්...."
"අන්යොන්හාසෙයෝ jungkook ශි කුමාඕ මගේ කෙල්ලව බලා ගත්තට ..."
"ඇත්තම කිව්වොත් නිමි තමා මාව බලාගත්තේ එයා හරිම බුද්ධිමත් දක්ෂ දරුවෙක් දුකෙන් ඉන්න අයගේ හිත හදන්න හරිම දක්ෂයි, ඒ වගේම ආදරණීයයි..."
"හ්ම් හ්ම් එහෙම තමා මෙයා, මේ මගේ ඒන්ජල්, එයා අනිත් අයට වාසනාව ගේන් ඒන්ජල් කෙනෙක්, ඉතිං ජන්ගුක්ෂි ඔයා මොනාද මෙහෙ කරන්නේ ..."
"ඔව් මේ ඊයේ පොඩි අනතුරක් වුණා මම බඳින්න ඉන්න කෙනාට, එයා දැන් ICU එකේ ඉන්නේ ..."
"ඔහ්.... ඩොක්ටර් ජීවන්ත වෙන්න ඕනි සජරි එක කරන්නේ, එහෙනම් බය වෙන්න දෙයක් නෑ, ඉක්මනටම සුබ ආරංචියක් හම්බ වෙයි..."
එතකොටම ඩොක්ටර් එළියට ආවා,
"මිස්ටර් ජන්කුක් , මිස් හරූ නූලෙන් බේරිලා තියෙන්නේ, උණ්ඩය වැදිලා තියෙන්නේ හදවතට උඩින් ඒකෙන් එයාට බලපෑමක් නෑ අපි උණ්ඩය නම් අයින් කළා, ටික දවසකින් තුවාල වේළුනාට පස්සේ එයාට ගෙදර යන්න පුළුවන් ..."
"thank you doctor, අපිටත් ෆ්ලයි කරන්න පුළුවන් වෙයිද ..."
"ඔව් පුළුවන් යන්න කලින් ආපහු ඇවිත් මට පෙන්නන්න , එහෙනම් එයාව රූම් එකට දැම්මට පස්සේ ගිහින් බලන්න, වැඩිය කතා කරන්න එපා ..."
"දැක්කනෙ කියෝ, මං කිව්වේ ඔන්නිට හොඳ වෙනවා කියලා ..."
"එහෙනම් ජන්කුක්ෂි, අපි යන්නම් පරිස්සමෙන් මිස් හරූව බලාගන්න ..."
"කම්සහම්නිදා ඩොක්ටර් .... කම්සහම්නිදා නිමී පැටියෝ ..."
මං එහෙම කියලා නිමීගේ නළලට ආදරෙන් කිස් එකක් දුන්නා, කෙල්ලත් මගේ කර බදාගෙන මගේ කම්මුලට කිස් එකක් දීලා මෙහෙම කිව්වා
"කියෝ, මං දවසක එනවා ඔයාව බලන්න එහේ, මාව අමතක කරන්න එපා හොදේ ..."
"කවදාවත්ම නෑ පැටියෝ කවදාවත්ම නෑ , මගේ චූටි පැටියා මං ගාව ඉදලා මගේ හිත හැදුවට ගොඩාක් පිං, මං පිස්සෙක් නොවී මෙහෙම ඉන්නේ මගේ චූටි මැණික නිසා, ඉතිං කවදාවත් අමතක වෙන්නෙ නෑ..."
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fanfiction'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී