35. ඒ එයාද......

189 20 15
                                    

වසර 10 කට පසු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වසර 10 කට පසු.......









හාවා

"නූනා.... කෝ මගේ පැටව් ටික..."

"අන්න ප්‍රැක්ටිස් රූම් එකේ,"

දැන් කල්පනා කරනවා ඇති කවුද මේ පැටව් ටික කියලා නේද, ඇත්තම කිව්වොත් අපේ හනිමූන් එකෙන් පස්සේ මගෙ නූනා ඉකමනටම ප්‍රෙග්නට් වුනා, එයාගේ ප්‍රෙග්නන්සි එක අසාමාන්‍යයයි කිව්වා, චෙක් කරලා බලද්දි මගේ නූනා බබාලා 5 දෙනෙක්ව දාරාගෙන ඉන්නවා කිව්වා,

දැන් කල්පනා කරනවා ඇති කවුද මේ පැටව් ටික කියලා නේද, ඇත්තම කිව්වොත් අපේ හනිමූන් එකෙන් පස්සේ මගෙ නූනා ඉකමනටම ප්‍රෙග්නට් වුනා, එයාගේ ප්‍රෙග්නන්සි එක අසාමාන්‍යයයි කිව්වා, චෙක් කරලා බලද්දි මගේ නූනා බබාලා 5 දෙනෙක්ව දාරාගෙන ඉන්නවා කිව්වා,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොල්ලෝ 3 කෙල්ලෝ 2, මං ගොඩාක් සතුටු වුනා ඒ වගේම බයත් වුනා, ඒත් මගේ පැටව් ටික පරිස්සමට මෙලොවට ආවේ අපේ ලෝකේ සම්පූර්ණ කරමින්,

පොඩි කාලේ ඉදලම මගේ පැටව් ටිකත් ඉතිං ඔම්මා අප්පා වගේම නටන්නම තමා කැමති, ඒ හින්ද එයාලට වෙනමම ස්ටූඩියො එකක් හදලා දුන්නේ එයාලාට ඕනි හැම පහසුකමක්ම දෙන ගමන්.

ඒ වගේම අද අළුතින් ගර්ල් ගෲප් එකකට කට්ටියව තෝරන දවස,

"නූනා එහෙනම් මං යනවා ඉන්ටර්විව් එක කොහොමද බලන්න, හවසට යමු කොහේ හරි ඇවිදින්න..."

"හරි පැටියෝ, සරන්හේ ...."

"නාදු මැණික ..."

මං එහෙම කියලා ඉක්මනටම හෝල් එකට ගිහින් වාඩි වුනේ ඒ වෙද්දිත් කට්ටියව තෝරන්න පටන් අරන් තිබුන නිසයි, මං යද්දිත් කෙනෙක් ස්ටේජ් එක උඩ පර්ෆෝම් කර කර හිටියේ,

ඒ කෙනාව දැකලා මොකද්දෝ හුරු ගතියක් දැනෙන්න ගත්ත නිසා මන් ඇප්ලිකේශන් එක කිය්වන්න ගත්තා, එයාගෙ විස්තර මොනාද බලන්න, ඒක දකිද්දි මාව ගැස්සුනා.

ඒත් මං කලබල නොවී හිටියේ ඒ එයාමද කියලා තවුරු කරගන්න,

කොහොම හරි ඒ ගර්ල්ව තේරුනා, ඒ තරම්ම එයා දක්ෂයි , අපි කොහොම හරි ආපු හැමෝගෙන්ම 7 දෙනෙක්ව තෝරා ගත්තා.

එයාලව එකතු කරලා ඉස්සරහට එයාලගෙ ඩෙබියු වෙනකම් කරන්න තියෙන දේවල් පැහැදිලි කරන්න මීටින් එකක් තිබ්බා, ඊට කලින් මන් අර ගර්ල්ට මගෙ කැබින් එකට එන්න කියලා පණිවිඩයක් යවලා ගෙන්නා ගත්තා.

මං අර ගර්ල් ලගට ගියේ එයාගෙ අතේ උරහිස හරිය බලාගෙනමයි, එතකොට මං දකින්න ඕනි වුන දේ මන් දැක්කා, ඔව් ඒ එයා,

මං කතා කරන්න හදද්දි දැක්කා එයා මං දිහා බලාගෙන අඩනවා,

"නිමී .... සෝස මල , කොහොමද.... කොහෙද මෙච්චර කල් හිටියේ ඒන්ජල් "

"කියෝ..... ඔයාට මාව මතක තිබුනා එහෙනම්..."

"නැතුව, අමතක කරා නම් තමා මතක තියාගෙන ඉන්න ඕනි, ඒත් ඔයාව මට හැමදාම මතක තිබුනා ඔන්නිත් ඔයාව අදටත් මතක් කරනවා..."

ඔව්, ඒ නිමී, එදා මගේ හිත හදපු මාව සනසපු මගේ චූටි සෝස මල, අපේ පුංචි ඒන්ජල් , කෙල්ල මාව කොහොම හරි හම්බ වෙන්න ආවා එහෙනම්.

මේ හැමදේම කරලා තියෙන්නේ කවදා හරි මගේ ඉස්සරහ මේ වගේ ඇවිත් එයාගෙ ඩාන්සින් පෙන්නන්නලු, මගේ කම්පැණි එකට බැදෙන්නලු.

කාලේ ගෙවිලා ගියේ මගේ කෙල්ලො ටික මුළු කොරියාවෙම ප්‍රසිද්ධ කරමින්, එයාලාගෙ දක්ෂතාවය නිසා එයාලා JK කම්පැණි එක ඉහළටම අරන් ගියා,

ජීවිතේ අපිට හම්බවෙන සමහර මිනිස්සු අපේ ජීවිතේ අපිට නොහිතන විදිහට ආදරේ ගෞරවය දෙන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, හරියට තමන්ගෙම අය වගේ.

මගේ නූනා, මගේ හ්‍යුන්ලා, මගේ යාළුවෝ , නිමී ඒන්ජල් , මගෙ ඔම්මා අප්පා, මගේ පැටව්, මේ හැමෝම ආදරේ සීමා මායිම් නැතිව අදටත් මගේ වටේ බැදිලා ඉන්නවා, ඒ ආදරයන් එක්ක අපි ජිවිතේ ජය ගත්තා.

විදින්න ආදරය,
විදවන්න එපා,
තේරුම්ගන්න,
ආත්මාර්ථකාමී වෙන්න එපා,
ශක්තියක් කරගන්න,
හැබැයි දුක් දෙන්න එපා,
අවබෝධ කරගන්න,
ඒ ආදරේ වගේම
ඒ ආදරේ කරන කෙනාවත්......

සරන්හේ .........

...... සමාප්තයි .....

⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰

යාළුවනේ තව නෝට් එකක් තියෙනවා, ඊළඟට ඒකත් කියවලා
..


ආදරයට නිර්වචනයක් දීගෙනම යන්න

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

My love... no limit, no boundaries [COMPLETED]Where stories live. Discover now