☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
~ ජන්කුක් ටේටේව කිස් කලේ ඇයි?
විසිත්ත කාමරයට ගොඩ වූ මොහොතේ නෙත ගැටුනු දර්ශනය ජිමින්ගෙ ඔලුවට වදකාරී එකක් උනා. ටේහ්‍යුන්ග් නොනවත්වාම දුවපු ජිමින්ව නවත්තන ලොකු උත්සාහයක යෙදුනත් ජිමින් එයාගෙ කාමරය තුලට නොපෙනී ගියා. එක අතකට ජිමින් සතුටු උනා.
~ මට ඊරිසියා හිතුනේ මම ටේටේට ආදරේ නිසාද?
"චිමී.."
පිටුපසින් නික්මුණු කටහඬ අඳුනගත් ජිමින් නොසන්සුන් නොවුනත් මොහොතකට පෙර සිදුවීමට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්න වගේ ලොකු හුස්මක් පහලට අත ඇරියා.
"අපි ළඟදිම මැරි කරනවා. සමාවෙන්න කලින් නොකියපු එකට."
~ මොකක්! මට මොකද්ද වෙන්න යන්නෙ එතකොට?
"ඔයා එයාට කැමතියිද?"
"කැමතියි. අපි ආදරේ කරන්නෙ නෑ."
"ඒ කියන්නෙ? එහෙනම් ඇයි මැරි කරන්නෙ?"
"කැමැත්තයි ආදරෙයි කියන්නෙ දෙකක් චිමී. මම එයාට ආදරේ නෑ. අප්පා අපිව ප්‍රපෝස් කරලා ගොඩක් කල්. ඒ කාලේ මම කැමති උනේ නෑ. මාස හතරකින් මට තිස් පහ ලබනවා. තවත් ඉඳලා මොකටද?"
~ ඇත්තද? ඇයි මට දුකක් නොදැනෙන්නෙ? මට දුක් වෙන්න ඕන. මම අඬන්නද?
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
+ ඔන්න ඔහේ ඕන එකක් කියලා චැප්ටර් එකම වෙනස් කරා *-*
+ මේකත් තේරෙන්නෙ නෑ වගේද?
YOU ARE READING
sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionEvery night and every day, I try to make you stay...