♡ 18

370 116 21
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"නගිනවා!"

ජන්කුක්ගෙ ඉවසීම පරික්ෂා කරමින් තෙවන වරටත් ජිමින් බෑ කියන්න ඔලුව වැනුවා.

ටේහ්‍යුන්ග්ව යුන්හි එක්ක තියලා ජන්කුක් ආවේ තම උපන් ගමට ජිමින්ව එක්ක යන එක ගැන තවත් වතාවක් හිතුවට පස්සෙ.

කොහොම උනත් ජිමින්ගෙ නම් කැමැත්තක් පෙනුනේ නෑ. ජන්කුක් හැරෙනවද?

"නගිනවද නැද්ද?"

"නෑ."

"මගෙ ඉවසීම මනින්න එපා පාර්ක්."

තමන්වම කොනිති ගහන ජන්කුක්ගෙ අත් ඔහුගෙ කේන්තිය කොපමණදැයි ජිමින්ට තේරුම් කරා.

"ඔයාට අයිතියක් නෑ මගෙන් අහන්නෙවත් නැතුව මම යන එක ගැන තීරණය කරන්න."

"තමුන් එනවද මට අයිතිය ගැන උගන්නන්න?"

~ එක අතකින් ජන්කුක් බලන්න යන්නෙ මගේ ආච්චම්මා නම්? එයාව නම්මගන්න චාන්ස් එකක්! 

හිතන්න තිබුනු අන්තිම කරුණත් හිතලා ඉවර කරපු ජිමින් මෝටර් රථයට ගොඩ උනා. මද සිනාවක් මතු වෙමින් තිබියදී අනෙක් පසින් රථයට ගොඩ වූ ජන්කුක්ට වෙනදා නැති නිදහසක් දැනුනා.

~ අන්තිමට මට ගමට යන්න අවස්ථාවක් ලැබුනා! 

~ ගාඩ් එක පිරිවරාගෙන නැති එක සහනයක්. 

~ මම; පාර්ක් එක්ක.. තනියම!

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

+ කතාව මතකද දන්නෙත් නෑ *-*

sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Donde viven las historias. Descúbrelo ahora