♡ 32

321 97 16
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ජිමින් ගොඩක් වාසනාවන්තයි."

"ඇයි එහෙම කියන්නෙ? ජිමින් නෙමෙයි වාසනාවන්ත ජන්කුක්. ජිමින් තරම් ලස්සන කොල්ලෙක් මම දැකලම නෑ!"

"මොනවා කියනවද මන්දා? ටේහ්‍යුන්ග් කොච්චර ලස්සනද?"

"ටේහ්‍යුන්ග්ව නේද ජන්කුක් මැරි කරන්න හිටියේ?"

"ඇයි දන්නෙ නෑ එයාලා බ්‍රේකප් උනේ?"

"බ්‍රේකප් වෙන්න දෙයක් එයාලා අතර තිබුනෙ නෑ!"

"ටේහ්‍යුන්ග්ගෙ තැන ජිමින් උදුරගෙන."

"ජිමින් කියන්නෙ දුප්පත් කොල්ලෙක් වෙන්න බැරිද? එහෙම නැත්නම් එයාට අනන්‍යතාවයක් දෙන්න ජන්කුක් පසුබට වෙයි කියලා මම හිතන්නෙ නෑ!"

"බලන්න එයාලා මැචින්!"

"මට හොඳටම විශ්වාසයි මේ අවුරුද්දෙ බෙස්ට් කපල් එක ජීකුක් කියලා!"

ප්‍රසිද්ධ ව්‍යාපාරික ජෝන් ජන්කුක්ගෙ විවාහය සිදුවී දින පහක් ගත වෙලා තිබුනත් සාමාන්‍ය ජනතාව අතර මෙවැනි බස් හුවමාරු වීම නතර වෙලා තිබුනේ නෑ. සමහරු ජිමින්ට බනින්නත්, සමහරු ජිමින්ව අගය කරන්නත් කාලය වෙන් කරනකොට තවත් සමහරු ටේහ්‍යුන්ග්ට අනුකම්පා කරන්න කාලය වෙන් කරා.

තවත් සති කීපයක් ගත වන තෙක් ජන්කුක්ගෙ විවාහය ලෝකයා කතා වෙන එකම රසවත් පුවත බව නොදන්න කෙනෙක් හිටියේ නැති තරම්. කාට මේ දේවල් සාමාන්‍ය උනත් ජිමින්ට හැමදේම අලුත් අත්දැකීම් උනා.

රටම කතා වෙන ජන්කුක්ගෙ විවාහය පිටට කොහොම දෙයක් උනත් ජෝන් බංගලාව තුළ මේ වන විට ඇති තත්වය දන්න පිරිස ජන්කුක්, ජිමින්, ලීසා, ටේහ්‍යුන්ග් ඇරුනම යුන්හි විතරක් උනා!

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

+ ඉක්මනට ඉවර කරන්න හිතුනා *-*

sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Onde histórias criam vida. Descubra agora