☠︎︎01☠︎︎ 𝐎𝐃𝐄𝐑 👆

1.8K 353 126
                                        

𝑹𝒐𝒔𝒆 𝒃𝒖𝒅𝒔 𝐎𝐫𝐩𝐡𝐚𝐧𝐚𝐠𝐞
රෝස පොහොට්ටු ළමා නිවාසය වසර විසි තුනක අතීතයක් තියෙන නිවාසයක්...
පාතාල පහරදීම් හා සල්ලි බලය ඇත්තන්ගේ ගොදුරු වලට හසු වූ දෙමාපියන්ගෙ තනිවුන ළමයි තමයි මෙහෙ හැදිල වැඩෙන්නෙ...
මේක ටිකක් පරන තාලෙ කතාවක් වගේ..

එක එක වයස් සීමාවන් වල ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් මේ ළමා නිවාසයේ හැදිල වැඩෙනව. මේකෙ ඉන්න වැඩිමල්ම ළමය ඉයුන්කි. අවුරුදු විසි තුනක රූමත් අහිංසක ගෑනු ළමයෙක්..
එයාගෙ වයස තව ගෑනු ලමයි දෙන්නෙකුයි ජීමින් කියල පිරිමි ළමෙකුයි තමයි මෙහෙ වයසින් ලොකුම ලමයි...
අනික අය අවුරුදු 5 ත් 18 ත් අතර... ළමයි 60 විතර මේකෙ උන්නා....

Eyunki : ජීමින් ..... ජීමිනා... චිමී.... 🙄
කෝ මෙයා....

හැමදාම වගේ කතා කරපු එකපාරම කොල්ල ආවෙ නෑ.. සුපුරුදු පරිදි ගරා වැටුනාක් මෙන් පෙනෙන ළමා නිවාසයේ ගබඩා කාමරයට ඉයුන්කි ගියේ අදත් ජීමින් එතනද බලන්න..

Eyunki : ජීමිනා... ඔයා ඉන්නවද... 🙄

කිරි කිරි සද්දෙත් එක්ක පරන ලී දොරටුව ඇරෙද්දි ඇතුලෙ උන්න කෙනෙක් දඩ බඩ ගාල මොනා හරි හැංඟුවා...

: ජීමින් ....

Jimin : ඕ... ඕහ්... 🙂 ම.. මට ටිකක් නින්ද ගියා.. ඇයි ඉයුන්කි...

Eyunki : ඔයා අඬල ජීමින්... 😕..
හ්‍යොං මතක් උනාද ඔයාට....

Jimin : න්.. න්.. අ.. අනියා...
මොන හ්‍යොං කෙනෙක්ද.... ඇ.. ඇයි කතා කලේ..  🙂

ජීමින්ගෙ බොරු හිනාව අඳුර ගද්දි ඉයුන්කි සුහදව ජීමින්ව වැලඳ ගත්තා...
ඉයුන්කිගෙ උරහිසේ ඉකි බිඳින්න ආස ජීමින් ටික වෙලාවක් හිතේ හැටියට ඇඬුවා...

Jimin : මියන්හේ 😕 ...

ඇඳං උන්න ස්වේටර් එකේ කොනකින් ඇස් කොන් පිහා ගත්ත ජීමින් කිව්වා...

Eyunki : ග්වෙන්ච්නා ජීමිනා..
ම්ම්.... මං එක්ක පොලට යන්න එනවද 🙂...

Jimin : හා... 😃...

ජීමින්.. අවුරුදු විසිතුනක් උනාට මානසික මට්ටම යහපත් නොවුන සුලු ශබ්දෙකටත් බය වෙන්  කෙනෙක්. පුංචි කාලෙ එයාගෙ හ්‍යොංව එයා ඉස්සරහදිම කව්ද මරල දැම්ම නිසා කොල්ල ඒ ශොක් එකෙන් ඉන්නෙ...

ABDUCTOR SG ( Complet )Место, где живут истории. Откройте их для себя