☠︎︎22☠︎︎ 𝐓𝐎𝐆𝐄𝐓𝐇𝐄𝐑 🤟

809 278 47
                                    

ටේ යක්සාවේසෙන් දත්මිටි කකා කිව්වෙ ජූන්ගෙ කොලර් එකෙන් අල්ලගන.. ඒ වචන ටික ජූනගෙ හිතට වදිනවත් එක්කම ඇස්වල ජූන් කඳුලු පුරෝගද්දි ටේ එයාව අතෑරල පැත්තකට උනා...

Continue ..........
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️

Jin : මට සමාවෙයං ජූන්. මම නිසා තමා මේ හැමදේම...
මට ගහපං.. උබල රන්ඩු වෙන්න එපා.....

Tae : විකාර කියවන්න එපා ජින්.. 🤨..

Suga : ඒ ටේ කට වහපං ඇති දැන්..
ආදරේ කරපු කෙනා නැති උනාම දුක නැත්තෙ කාටද ??
වූ දුකට කියවන්නෙ කියල අපි කට වහං ඉමු..
වූ අව්ලෙන් ඉන්නෙ... ම්ම්...

ටේ රවල අහක බලාගත්තා.. වැස්සත් ටික ටික රලු කරන්න ගද්දි ජූන් ටේගෙ පස්සට ආවා..

NJ : මි.. මියන්හෙයෝ තේයොනා 🥺 ...
ම... මට...

Tae : මට මොකුත් අහන්න ඕන නෑ.. මං ඉස්සල්ල යනව උබල වරෙල්ලා... 🤨

තේහ්‍යොං කඩාගන යන්න යද්දි එයාගෙ ශර්ට් එකෙන් ඇදල ගත්ත සුගා ජූන් ගාවට කෙල්ලව තල්ලු කලා... තවත් වේදනාව ඉවසගන්න බැරි උන ජූන් ටේව තදින් වැලඳගන්නවත් එක්කම ටේත් පෙරලා එයාව වැලඳ ගත්තෙ හැම තරහක්ම ක්ශනිකවම අමතක කරලා...

Nj : මට සමාවෙයං තේයොනා 🥺😣 .....

Tae : ග්වෙන්චනා ග්වෙන්චනා 😔.. උබට අපි ඉන්නව ජූන්... උබ තනි වෙලා නෑ...

ටේ ජූන්ගෙ පිටට තට්ටු කර කර එයාව සනසන්න උත්සහ කලත් එලීනා නැති වේදනාව ජීවිත කාලෙටම ජූන්ට අමතක වෙන එකක්නම් නෑ...

..........................................

Yunki : අනේ එයාල තාම නෑනෙ කුකී... 😣..

Jm : යාහ්.. ඔයා ඔහොම කලබල වෙන්න එපා. වාඩි වෙලා ඉන්න යූන්කියා.. හ්‍යොං දැන් එනවත් ඇති..... 🥺...

Jk : එහෙම කියල ඔයා අඬන්නෙ මොකද 🤨..

Jm : එයා මගෙ හ්‍යොංනෙ.. මට බයයි එයා ගැන.

Jh : බය වෙන්න එපා. මට සුගාව විශ්වාසයි සමහරවිට දැනටම කොලීන්ව වූ මරලත් ඇති..

Ameli : එන්න යුන්කියා වාඩි වෙන්න..

වචනයක්වත් කතා නොකර විනූගෙ අතකින් අල්ලං එතනට වෙලා මෙලීනත් එන මග බලන් උන්නෙ හිතේ ගින්දරෙන් ජින්ගෙ මූන දකිනකල්..

ABDUCTOR SG ( Complet )Donde viven las historias. Descúbrelo ahora